ජෝතිෂය (කේන්දර) පට්ට පල් බොරුවක්*
මා ජෝතිෂය පිළිගන්නේ නැත.නමුත් සමාජය දෙස බැලීමේ දී බහුතරයක් මෙවැනි මිථ්‍යාවන් පසුපස යාම දැකිය හැක.මෙම තත්වයට හේතු වී ඇත්තේ මිනිසුන් විමර්ශනශීලී නොවීමයි..........උදාහරණ1. ලෙස වයස අවුරුදු 20 දී මියගිය අයකුගේ කේන්දරය ජෝතිෂවේදියකු වෙත ගෙන ගිය විට ඔහු එම කේන්ද්‍ර යට ඵලාඵල කථනය සිදු කරන්නේ එම කේන්දරය හිමි තරුණයා ජීවතුන් අතර සිටිනවා යැයි හිතාගෙනයි.අදාළ කේන්දරය අයිතිය අය මියගොස් ද නැත්ද යන්නවත් කීමට ජෝතිෂව්දීන්ට නොහැකි ය.මෙය ඔබටම ජෝතිෂයව්දියකු වෙත ගොස් අත්හදා බැලිය හැක............................උදාහරණ 2.එකම ස්ථානයක එකම වේලාවේ ළමයින් දෙදෙනෙක් ඉපදුනා යයි සිතමු.මොවුන් දෙදෙනාගේම උපන් වේලාව සමානය,ලග්නය සමානය,නවාංශකය සමානය.අන්තර් දසා,අතුරු දසා සමානය...නමුත් මේ දෙදෙනාගේම ජීවිත එක ලෙසින් ගත වනවාද? පිළිතුර නැත යන්නය.ළමයින් දස දෙනෙක් එකම වේලාවේ එකම ස්ථානයක ඉපදුනහොත් ඔවුන් දස දෙනාගේ ජීවිත එක සමානව ගත වේද?.....හඳහන්් මිථ්‍යාවක් බව ඔප්පු කිරීමට තවත් කරුණු රැසක් ඇත.

(E okkoma munta senasuru
)