මේවා ඇත්ත තමි මචෝ. මේ කලේ හැටියට අපිට කාටවත් advice දෙන්න යන්න බෑ. එක්කෝ එකී කියයි තොගේ වැඩක් බලාගන්න කියල. නැත්තම් කෙල්ලගේ ගෙදරින් අපිට සද්දේ දායි. නැත්තම් ඒකිගේ කොල්ලට කියල අපිට මොනවා හරි කරයි. මේවා දැකල වත් හැදෙනවා නම් ලොකු දෙයක්. ඔක්කම නැ. සමහර හැදිච්ච කට්ටියත් ඉන්නවා. එව්න්වත් නරක කරන උදවිය...