"සිරස විපක්ෂයට කැන්වසින් කිරීම" කියල අදහස් කරන්නේ විපක්ෂයේ පුවත් විකාශය කිරීමද? සිරසේ රජයට සම්බන්ධ පුවත් කිසි අඩුවකින් තොරව විකාශය කරා නේද? නමුත් රාජ්‍ය මාධ්‍ය වල විපක්ෂයේ අයට සිදුවූ සුළු සුළු වැරදීම් හැර වෙනත් පුවත්/ප්‍රකාශ විකාශය කරේ නෑ නේද? "සිරස විපක්ෂයට කැන්වසින් කිරීම" කරානම් රජයට වැරදුණු...