චැනල් 9 සිදූවීම ගැනනම් මට කියන්න දෙයක් නෑ.
දැන් රාජ්‍ය මාධ්‍ය කරන්නෙත් චැනල් 9 වගේ වැඩ නේද? වැරදි පුවත් ප්‍රචාරය කිරීම නේද? සිරස එහෙම වැරදි, මූලාශ්‍ර නොමැති පුවත් විකාශය කරල තියනවද?
හොරකම් ගැන කතා නොකර ඉමු. ආණ්ඩුව ගැන එතකොට කතා කරන්න වෙයි. සිරසෙ ඉන්නෙ බබාලද නැද්ද කියන එක ගැන මම ගිහිල්ල අහල බලල...