අයියලා, අක්කල, නන්දල, මාමල, පුංචි අම්මල ඇතුළු සියලු දෙනාගෙන්ම අවසරි.:P:P:P:P
මම IT field එකේ තම එන්නේ. එත් CCTV ගැන මුකුත්ම දන්නේ නැ. දවසක් interview එකකට ගියාම පුලුවන්ද ඇහුවම බැ කියන්න උන. (ඒ job එකටනම් කීයටවත් යන්නේ නැ.):(:(:(:(
එත් මට ටිකක් CCTV ගැන ඉගෙන ගන්න ඇසයි. පුළුවන් අය උදව් කරනවද...