CCTV_Help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අයියලා, අක්කල, නන්දල, මාමල, පුංචි අම්මල ඇතුළු සියලු දෙනාගෙන්ම අවසරි.:P:P:P:P

    මම IT field එකේ තම එන්නේ. එත් CCTV ගැන මුකුත්ම දන්නේ නැ. දවසක් interview එකකට ගියාම පුලුවන්ද ඇහුවම බැ කියන්න උන. (ඒ job එකටනම් කීයටවත් යන්නේ නැ.):(:(:(:(

    එත් මට ටිකක් CCTV ගැන ඉගෙන ගන්න ඇසයි. පුළුවන් අය උදව් කරනවද ?:confused::confused::confused:

    අනිත් යටත් ප්‍රයෝජනවත් වෙඉ කියල හිතෙනවා. ඒනිසා BUMP එකක් වත් ගෙන යමු.;););););)
     
    Last edited: