හමුදාපති කෙනෙක් කියන්නෙ දැඩි නීති යටතේ තමන්ගෙ සෙබළු පාලනය කරන (එසේ විය යුතුයි ) පුද්ගලයෙක්.ලෝකෙ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටන් කරල ජය ගත්තහම ඔහුටත් නොදැනීම ඔහුතුල බලය පිළිබද අදහස් මතුවෙනව
ඒකට වෙනත් පාර්ශව වලින් ලැබෙන දිරිගැන්වීම් නිසා ඔහුට සියලු පුද්ගල අභිමානයන් අමතක වී යුද්ධය පවතින සමයේ...