දැන් මෙතන රාජය ප්රකාශකයද කිවෙ කූඩු කලා කියල නැත්නම් ඔයාද??යාලුව ඔයාටලට වෙලා තියෙන්නෙ ප්‍රබල දේ නැත්නමි ප්‍රමුක කාරනය අවබෝධ කරගන්නෙ නැතිකම හැම විටම ඇවිදින්නෙ මුලයට සැහෙන දුරින් ඉතින් වල්මත් විම ස්වභාවිකයි![]()
ඔයා දැන් කියන්නෙ කේපිව නිදහස් කරල කියලද??? ඒකට උත්තර දෙනඩකෝ ඔයා කියනව මම කියන්නෙ බොරැලු එතකොට
1 KP කුදලන් ආපු එක බොරැ?
2 KP දෙමලඩයස්පෝරාවට නායකත්වය දිම නතර විම බොරැ?
3 KP නිසා වඩාත් දලුදමන්ට තිබිබ කොටි ජාත්‍යන්තරජාලය විනශ වුනා කියන දේ බොරැ?
4 KP හිර කරල තියෙනව කියනදේ බොරැ? හරිම පුදුමයිනෙ ඔයා මගෙන අහනව කොහෙස සිර කරල තියෙන්නෙ කියල ඒක අහන්න ගිහින් රාජ්‍ය ප්රකාශකගෙන්එතකොට කියයි


දැන් මෙතන රාජය ප්රකාශකයද කිවෙ කූඩු කලා කියල නැත්නම් ඔයාද??![]()
දැන් මෙතන රාජය ප්රකාශකයද කිවෙ කූඩු කලා කියල නැත්නම් ඔයාද??![]()

රාජය මාධය ප්‍රකාශකය![]()
අනේ ඔයානම් එහෙම ඇත්ත බොරුව බලන් නැතිව විශ්වාස කරනව ඇති , අපිනම් එහෙම නැ , ඒකනේ මෙච්චර වෙල KP කූඩු කලා කියල කරෙ කොහෙටද කියල ඇහුවම ඇඹරෙන්නේ ..
.හැබෑට අන්තර්ජාලයේ කොහෙන් හරි එහෙම කියපු මොකක් හරි වාර්තාවක් සිළුමිණෙන් හරි කමක් නැහැ හොයල පෙන්නනකො
[FONT="]
[/FONT][FONT="]නමුත් [/FONT][FONT="]ෆොන්සේකා [/FONT][FONT="]කෙරෙහි[/FONT][FONT="] වෛර[/FONT][FONT="] කිරීම[/FONT][FONT="]නම් [/FONT][FONT="]මම [/FONT][FONT="]කිසිසේත්ම [/FONT][FONT="]අනුමත [/FONT][FONT="]කරන්නේ[/FONT][FONT="] නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]ෆොන්සේකා[/FONT][FONT="] යනු [/FONT][FONT="]දේශපාලන[/FONT][FONT="] උගුලකට[/FONT][FONT="] අසු[/FONT][FONT="]වූ[/FONT][FONT="] කෙනෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]මමත්වයෙන්[/FONT][FONT="] ඔලුව[/FONT][FONT="] උදුම්මාගත්[/FONT][FONT="] මිනිසෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]කෙසේ[/FONT][FONT="] හෝ [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] රට[/FONT][FONT="] වෙනුවෙන්[/FONT][FONT="] ඔහුගේ[/FONT][FONT="] කාර්යය [/FONT][FONT="]කරා[/FONT][FONT="] ([/FONT][FONT="]ගුවන්[/FONT][FONT="] හා[/FONT][FONT="] නාවුක[/FONT][FONT="] හමුදාපතිවරුන්[/FONT][FONT="]ද [/FONT][FONT="]ඇතුලුව[/FONT][FONT="]). [/FONT][FONT="]ඒකට [/FONT][FONT="]අපි[/FONT][FONT="] ගරු[/FONT][FONT="] කරන්න[/FONT][FONT="] ඕනි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ[/FONT][FONT="] නිසා [/FONT][FONT="]ෆොන්සේකාට [/FONT][FONT="]විරුද්ධව[/FONT][FONT="] කතා[/FONT][FONT="]කරන [/FONT][FONT="]අයගෙන්[/FONT][FONT="] මටනම් [/FONT][FONT="]ඉල්ලන්න[/FONT][FONT="] තියෙන්නෙ[/FONT][FONT="] ඔහුට [/FONT][FONT="]අපහාස[/FONT][FONT="] කරන්න[/FONT][FONT="] එපා[/FONT][FONT="] කියලා[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT]


)මේ ඉන්නේ එයා හිර කුඩුවේ
කාට කියන්නද මේවා.
කෙසෙල් කැනක් කපපු ගමේ හොරෙකුටවත් නැති නිදහසක් නේ
මේ හිර කුඩුවේ ඉන්න ජාත්‍යන්තර පොලීසියෙන් ,ඉන්දියාවෙන් පවා ඉල්ලලා තියන
යුද ජාවාරම් කාර ත්‍රස්තවාදී නායකයට තියෙන්නේ




අපිනම් ඔය බොරු අහන් නැති හන්ද හොදා කොහෙද එයා ඉන්නව කියන්නේ එකම බොට්ටුවකලුනේ ඒ බොට්ටුවෙ 99% ඇත්ත වසන් කරලනේ මෙයාලට දෙන්නේ 

අනික උබ අපිට කියන්නේ රාජය මාධය ප්‍රකාශකය කියන හැම දේම විශ්වාස කරන්න කියලද ,අනේ ඔයානම් එහෙම ඇත්ත බොරුව බලන් නැතිව විශ්වාස කරනව ඇති , අපිනම් එහෙම නැ , ඒකනේ මෙච්චර වෙල KP කූඩු කලා කියල කරෙ කොහෙටද කියල ඇහුවම ඇඹරෙන්නේ ..
.
ඔය KP කුඩු කාල කියල කියනවානම් දැන ගන්න ඔනේ කොහෙටද කූඩු කලෙත් කියල මොකද ආන්ඩුවට බදු ගෙවන ජනතාවක් හැටියට අපිත් ඒව දැන ගන්න ඔනේ ..
ඔන්න ප්රභාකරන් මැරුව ඒව අපි දැක්ක , එතකොට එහෙනම් දැන් කො KP ??


නැ නැ පිළිගන්න එපා කිසිම දෙයක් ඒක ඔයාගෙ කැමැත්තනේ.මම කියන්ඩ ඔනේ දේ හැම තිස්සෙම හරියට කියල ඇති.ඔයාට දැනගන්න එනේ නමි කියන්න රනිල්ට පාර්ලිමෙන්තුවෙදි පස්නයක් අහන්න කියල,එතකොට ආණ්ඩුව කියයි මොකද නොකියම බැනේ.රනිල් කරන්ඩ තියෙන දේ මගෙන් ඔයා අහල හරියන්නෙ නැ,විපක්ෂයේ වගකිම මම කරන්නෙ නැ![]()
ඔයා කිවනේ kp කුඩුවක ඉන්නේ කියලා .
මාර කුඩුවක් වගේ ඒකනම් ..



දැන් අර උඩ තියෙන video එකත් බලන්නකොඔයා කිවනේ kp කුඩුවක ඉන්නේ කියලා .
මාර කුඩුවක් වගේ ඒකනම් ..
කො අර රාජය ප්‍රකාශකය එහෙම කීව කියලත් ඔය ඔප්පු කලේ නැනේ .. ආණ්ඩුවෙන් KP සිරගත කලා කියල දාපු නිව්ස් එකකුත් දාන්නකො බලන්න මෙතන අපිටත්![]()


දැන් අර උඩ තියෙන video එකත් බලන්නකොඔයා කිවනේ kp කුඩුවක ඉන්නේ කියලා .
මාර කුඩුවක් වගේ ඒකනම් ..
කො අර රාජය ප්‍රකාශකය එහෙම කීව කියලත් ඔය ඔප්පු කලේ නැනේ .. ආණ්ඩුවෙන් KP සිරගත කලා කියල දාපු නිව්ස් එකකුත් දාන්නකො බලන්න මෙතන අපිටත්![]()

යාලුව ඔයාලගෙ නායකයගෙ නොහැකියාවට අපිට කරන්ඩ දෙයක් නැ. රාජය මාධය ප්‍රකාශක තමයි කියුවෙත් කේපි අල්ලගෙන ආවා කියල නැත්නමි කේපි නෙමේනේ
එහෙමනමි ඔයාට කේපි අල්ලගෙන ලංකාවට ගෙනාව කියන දේත් පිළිගන්න බැ 
මාර අන්ධ දැක්මනේ යාලුව 










නැ නැ ඔයාට මම කියපු දේ තේරැනේ නැනේ ඔයා කියන දේ ඇයි විපක්ෂ නායකයට පාර්ලිමේනතුවෙදි අහන්ඩ බැරි???? තමන්ගෙ පාක්ෂිකයගේ ගැටලුව විසදන්න පුලවන්නෙ ඔක අහලයාලුව ඔයාලගෙ නායකයගෙ නොහැකියාවට අපිට කරන්ඩ දෙයක් නැ. රාජය මාධය ප්‍රකාශක තමයි කියුවෙත් කේපි අල්ලගෙන ආවා කියල නැත්නමි කේපි නෙමේනේ
එහෙමනමි ඔයාට කේපි අල්ලගෙන ලංකාවට ගෙනාව කියන දේත් පිළිගන්න බැ
මාර අන්ධ දැක්මනේ යාලුව
කුඩු කරල තියෙන තැනට මාධයවේදින්ව ගෙනියනවද බන් සාමානය දැනිම නැනේ
එබැවින් සමාජයට තවම නිරාවරණය විය නොහැකි දෙයක් පිළිබද පුහු තර්ක ගොඩ නගන්න උත්සහ කිරීමෙන් වලකින්න