දුම්බීමේ පුරුද්ද අතහැරගන්න හොඳම apps මෙන්න
දුම්බීම කියන්නේ අතහැරගන්න තරමක් අමාරු පුරුද්දක්. ඔබ දැනට දුම්බීම අතහැරගැනීමට ඖෂධ වර්ග හෝ වෙනත් ප්‍රතිකාර විදියක් අනුගමනය නොකරන කෙනෙකුනම්, ඒ වගේම ඔබට ඒ පුරුද්ද අතහැර ගැනීමට අවශ්‍ය කෙනෙකුනම් ඔබේ සහයට සිටින apps කිහිපයක් ගැනයි අප අද කියන්නේ.
Quit...