දුම්බීමේ පුරුද්ද අතහැරගන්න හොඳම apps මෙන්න

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    දුම්බීමේ පුරුද්ද අතහැරගන්න හොඳම apps මෙන්න

    attachment.php

    ‍දුම්බීම කියන්නේ අතහැරගන්න තරමක් අමාරු පුරුද්දක්. ඔබ දැනට දුම්බීම අතහැරගැනීමට ඖෂධ වර්ග හෝ වෙනත් ප්‍රතිකාර විදියක් අනුගමනය නොකරන කෙනෙකුනම්, ඒ වගේම ඔබට ඒ පුරුද්ද අතහැර ගැනීමට අවශ්‍ය කෙනෙකුනම් ඔබේ සහයට සිටින apps කිහිපයක් ගැනයි අප අද කියන්නේ.

    • Quit It: මේ iOS app එක දුම්බීමේ පුරුද්ද අතහැරගැනීමට ඔබට සහාය වන්නේ ඔබ ඉතිරිකරන මුදල පිළිබඳ අදහසක් ඔබට ලබා දීමෙනි. සිගරට් මිලදී නොගැනීමෙන් ඔබ ඉතිරිකරන මුදල් හරහා සිගරට් සඳහා දවා අළුකරන මුදල පිළිබඳව දළ අදහසක් ඔබට ලබාදීමයි මින් සිදුවන්නේ.


    • Kwit: දුම්බීමේ පුරුද්ද අතහැරීම ක්‍රිඩාවක් ලෙසින් විනෝදාත්මක ලෙස සිදුකිරීමෙන් ඒ සඳහා නැඹුරු කිරීමෙනුයි මේ app එක සහාය වන්නේ. විවිධ පදක්කම්, ලබාගනිමින් විවිධ levels පසුකරමින් “Ultimate Kwitter” කෙනෙකු බවට පත්වීමයි ඔබ සිදුකල යුත්තේ. ඒ වාගේම දුම්බීමේ ආදීනව, දුම් නොබීමේ වාසි හා දුම් බීමේ පුරුද්ද අතහැරීම සඳහා ඔබ පෙළඹවන වදන්ද සහිත මෙය iOS මෙන්ම Android සඳහාද සහාය දක්වයි.
    ඉස්සුවෙ techguru එකෙන්
     

    Attachments

    • w640-11.jpg
      w640-11.jpg
      29.1 KB · Views: 173
    • Like
    Reactions: Kalegana