1. ruwacj

    කසුන් ගේ අලුත් සින්දුවක්....

    අද උදේ සියත මෝනින් ෂෝ එකේ ගියා කසුන් ගේ ෆාස්ට් සින්දුවක් "හිතුවක්කාරී ගින්දරි" කියල වගේ තමා මතක.. Youtube හෙව්වා හෙව්වා නෑ .. හොයල දෙන්න අහපු කෙනෙක්...!!
  2. ruwacj

    Pilgrimaging Kebilitta...!!! කැබිලිත්ත වන්දනාව..

    Pilgrimaging Kebilitta...!!! කැබිලිත්ත වන්දනාව.. මෙ කියන්න යන්නෙ අපි ගියපු තවත් චාරිකාවක් ගැන. චාරිකාවක් කීවට මෙක චාරිකාවක් කියන එක හොද මදි.. වන්දනා ගමනක් කියමුකො...! මෙ ගමන අපි ගියෙ බොහොම භක්තිමත්ව.. ඒ වගේම බොහොම හොදට සූදානම් වෙලා. අපි මෙ ගමන යන්න දවසි 21 එකක් විතර පෙ උනා. ඒ මේ ගමන ගියපු...
  3. ruwacj

    Honda VTEC Explained

    Honda VTEC හොදටම පැහැදිලි කරන video එකක්... අවබෝධයෙන් වාහනය පදින කෙනෙක්ට වැදගත් වෙයි.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: tSCuRXnfLuI...
  4. ruwacj

    පට්ටම Rap එකක්

    අම්මටසිරි උබල මේක දැක්කද ? පට්ටම music video එකක් පට්ටම music පට්ටම lyrics පට්ටම Rap එකක්.. කාලෙකට පස්සේ සද්දෙට අහන්න පුළුවන් එකක්.. එළකිරි මචන් දැන් දැන් එළකිරි සින්දු හැදෙනවා, ඔහොම යන් ඔහොම යන්.. Repost නං සමාවෙයල්ලා... කමක්නෑ බන් ඔන්න ඔහේ ආපහු බලපන්...
  5. ruwacj

    Elakiri_Log_Wennna_Bea

    දැන් ටික දවසක ඉදන් මට Chrome පාවිච්චි කරලා Elakiri log වෙන්න බැනේ බන්.. Firefox, IE වලින් log වෙන්න පුළුවන්.. මෙන්න මේ Error එක එනවා නේ.. ඇඩ්මින් දිවය රාජයාගේ අවදානය පිණිසයි.. Chrome update කරා, windows update කරා virus guard බැලුවා කෝ මොන මගුලවත් හරි යන්නේ නැනේ.... ඉතින් firefox වලින් පල...
  6. ruwacj

    රක්කන ඇල්ලේ දසුන්..

    රක්කන ඇල්ලේ දසුන්.. ඔන්න ඉතින් අදත් අපෙ ගෙවල් අහල පහල තියෙන ලස්සන තැනකට ගියා.. ලගම කිවට ලගම නෙවෙ.. මෙ තැන තියෙන්නෙ දැරනියගල.. දැරනියගල ඉදල නූරි පාරෙ කිලොමිටර් 7 විතර ගිහින් අංහෙට්ට්ගම හන්දියෙන් වමට හරවල කිලොමිටර් 1 විතර ගියාම මෙ සුන්දර ඉසව්වට යන්න පුලුඑවන්.. මෙ තැනට කියන්නෙ රක්කන ඇල්ල කියලා...
  7. ruwacj

    කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්..

    කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්.. ඔන්න අපි පහුගිය පෝය දවසේ කැලෑබොක්ක කියන මඩොල්කැලේ පැත්තේ තියන ලස්සන පොට් එකකට ගියා.. සම්පුර්ණ විස්තරේ දාන්නන්කෝ video එක edit කරලා ඉවර උන ගමන් ම.. අපේ රට කියන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම රටක් කියන එකට කිසිම තර්කයක් නෑ කියන්න මේකත් හොද උදාහරණයක්...
  8. ruwacj

    බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

    බෝම්බුරු_ඇල්ල_-_වෙනස්ම_ඇසකින්....!!! අපි පහුගිය දවසක බෝඹුරු ඇල්ලේ ගියා... මටනං හිතුන මේක නිකන් අර bahubali කියන film එකේ තියෙන frictional දිය ඇල්ල වගේද කියල.. කොහොම උනත් මේක අපේ ලස්සන රටේ තියෙන තවත් ලස්සනම ලස්සන තැනක්.... drone එක up කරනකොට දැක්කේ දිය ඇල්ල උඩ තවත් දිය ඇල්ලක්, එක බලන්නත් දවසක...
  9. ruwacj

    Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage

    අඩේ මාර සින්දුවක් බන් මේක... ඔක්කොම එල... Singing - 100% Music - 100% Video - 100% hPsaAFBsFJQ කාලෙකට පස්සේ වෙනස් සින්දුවක් ඇහුව... පට්ටයි.... අහල බලපල්ලා කව්රු කරත් පට්ටම Track එකක්...... 2d ඇනිමේෂන් එකත් නියමයි,... Repost නං සොරි වේවා......!!!!
  10. ruwacj

    The Tales of Nalagana & Views of Pealampitiya.

    නළගන ඇල්ල කියන්නේ අපේ රටේ තියෙන තවත් වැඩිය කතා බහට ලක් නොවන සුන්දර දිය ඇල්ලක්.. බුලත්කොහුපිටිය ඇවිත් දොළොස්බාගේ පාරට හරවල විනාඩි 10-15 දුර එනකොට හම්බ වෙන පලවෙනි වැලමිට වංගුව ගාවින් හැරෙන පාරෙන් මේ සුන්දර දිය ඇල්ල බලන්න ඔබටත් යන්න පුළුවන්. පාර අයිනේම board එකකුත් ගහල තියෙන නිසා මේක හොයා ගන්න...
  11. ruwacj

    අපේ කොල්ලෝ ටිකක් කරපු වැඩක්

    අපේ කොල්ලෝ ටිකක් කරපු වැඩක් කොල්ලනේ මේ තියෙන්නේ අපේ කොල්ලෝ ටිකක් (3ක්) කරපු අලුත් වැඩක්...... හොදද බලන්න..... Qxi0DRHH6oQ
  12. ruwacj

    TV Distribution Systems

    TV Distribution System මේවා ගැන විස්තර දන්නා කව්රුහරි හපනෙක් ඉන්නවද???? මේවා ලංකාවේ තියෙනවද????
  13. ruwacj

    Toyota වාහන වල Catelogue

    එළකිරි දවසක් වේවා.. කොල්ලනේ... ඉන්ටෙර්නෙට් එකේ රව්මක් දානකොට මට මේක හම්බ උනේ... මම හොයන්න බැලුවේ Honda Civic EK3 එකේ Catalogue eka හම්බ උනේ මේවා නේ.. කාට හරි අපේ කොල්ලෙක්ට වැදගත් වෙන නිසා ඔන්න දානවා.... Honda Civic EK3 එකේ Catalogue eka තියෙනවා නං එකත් දෙන්න... මේකේ ඉන්න හපනුන්ට මේවා pdf...
  14. ruwacj

    Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??

    Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..?? බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා වහනයක් ගන්න යන්නේ කොල්ලනේ.... මම මේ car ටම ආසයි .... විස්තර දන්නා උදවිය මේ 2න හොද මොකද්ද කියල කියනවා නං ලොකු උදව්වක්.... Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??
  15. ruwacj

    MS Fernando මහතාගේ ගීත...

    කොල්ලනේ කව්රු හරි ලග MS Fernando මහතාගේ original ගීත album තියෙනවා නං දෙන්න.... ලොකු උදව්වක්.......
  16. ruwacj

    උඩවේරිය කළුපහන හරහා නැග්රක් කරා...

    උඩවේරිය කළුපහන හරහා නැග්රක් කරා... :D:D:yes::yes::yes::D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D http://ruwabikes.blogspot.com/2014/07/trip-3-1.html :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    No contents