නළගන ඇල්ල කියන්නේ අපේ රටේ තියෙන තවත් වැඩිය කතා බහට ලක් නොවන සුන්දර දිය ඇල්ලක්.. බුලත්කොහුපිටිය ඇවිත් දොළොස්බාගේ පාරට හරවල විනාඩි 10-15 දුර එනකොට හම්බ වෙන පලවෙනි වැලමිට වංගුව ගාවින් හැරෙන පාරෙන් මේ සුන්දර දිය ඇල්ල බලන්න ඔබටත් යන්න පුළුවන්. පාර අයිනේම board එකකුත් ගහල තියෙන නිසා මේක හොයා ගන්න ඔයාලට අමාරු වෙන්නේ නෑ.
පැලැම්පිටියට යනවා නං ඔයාලට දේදුගල පාරේ දේදුගලත් පහු කරගෙන යන්න වෙනවා. මේ ගමන නං ඉතාමත් සුන්දර ගමනක්.. මේ ඉස්සව්වේදී ඔයාලට වේවැල් තලාව, යටියන්තොට විකාශන ගරයත් දැක ගන්න පුළුවන්. එ වගේම මේ කදු වැටිය පහලින් යටියන්තොට ඉදන් හල්ගොල්ල හරහා නාවලපිටියට යන පාරත් බලන්න පුළුවන්....
කන්දල් ඔය දිය ඇලිත් ඔය පෙනෙන්නේ ...