දැන් ටික දවසක ඉදන් මට Chrome පාවිච්චි කරලා Elakiri log වෙන්න බැනේ බන්..
Firefox, IE වලින් log වෙන්න පුළුවන්.. මෙන්න මේ Error එක එනවා නේ.. ඇඩ්මින් දිවය රාජයාගේ අවදානය පිණිසයි..
Chrome update කරා, windows update කරා virus guard බැලුවා කෝ මොන මගුලවත් හරි යන්නේ නැනේ....
ඉතින් firefox වලින් පල නොකිය විසදුමක් කියපල්ලා..