1. coolmanaram

    රෙප්

    එලකිරියෙ පොඩි ආතල් එකටත් එක්ක පොඩි විහිලු කතාවක් දැම්ම කියල http://www.elakiri.com/forum/showthread.php?t=1584430 මගේ රෙප් කපන්න තරම් මේ විහිලුව අවුල් වෙච්ච එකා කවුද බොල?? :angry::angry::angry::angry::angry: කපපු එකාට කියන්නෙ, "යකෝ මම දැම්මෙ මේ වල් කතාවක්වත් නැත්නම් චාටර් කාතාවක්වත් නෙමෙයි...
  2. coolmanaram

    Facebook_Chat :P

    දවසක් අපේ කොල්ලෙක් ගෙදර බල්ලත් තුරුල් කරගෙන ෆොටෝ එකක් ගත්තා.... :D දැන් ඉතිං ඩ්‍රෙන්ඩි එකනේ :P මේක හැමෝටම පේන්න Facebook එකෙත් දැම්මා...... :rolleyes::rolleyes::rolleyes: දවසක් මේ කොල්ල කෙල්ලෙක්ට Chat එකෙන් පොඩි ලයින් පාරක් දාල විස්තර ඇහුවා... :rofl::rofl: දැන් ඉතිං ඉන්න කෙල්ලොත් ලෝකෙ කාල බීම...
  3. coolmanaram

    ම‍ගෙ‍ අප්පච්චි...

    ම‍ගෙ‍ අප්පච්චි... ම‍ම‍ චූ‍ටි‍කා‍ලෙ‍ ඉ‍ස්කෝ‍ලෙ‍ ය‍න්‍න‍ ක‍ලි‍න්‍ හැ‍ම‍දා‍ම‍ රු‍පි‍ය‍ල්‍ දෙ‍කක්‍ ම‍ගෙ‍ සා‍ක්‍කු‍ව‍ට‍ දා‍පු‍, ම‍හා‍ ලො‍කු‍ව‍ට‍ පො‍ත‍ ප‍ත‍ ඉ‍ගෙ‍න‍ නො‍ග‍ත්‍ත‍ත්‍ මට‍ ජී‍වි‍තේ‍ උ‍ග‍න්‍න‍න්‍න‍ ම‍හා‍ වෙ‍හෙ‍ස‍ක්‍ ද‍ර‍පු‍, ම‍හා‍ ලො‍කු‍ දෙ‍ය‍ක්‍ නො‍තේ‍රු‍න‍ත්‍ ගො‍ඩ‍යෙ‍ක්‍ නො‍වී‍...
  4. coolmanaram

    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්

    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද??? පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න...
  5. coolmanaram

    Nurse නෝනා :P

    කලින් අහලත් ඇති.. එත් නැති උන්ටත් එක්ක ආපහු දැම්මේ ;) හොඳයි වගේනම් කොට්ටක් පනින්න රෙපකින් දමල ගහලා යන්න... ;) අහිතක් නෑ Rep නැතිවත් අපි කූල් ඒකෙ :D :)
  6. coolmanaram

    මතකද මෙයාලව..?? බලන්න පොඩ්ඩක් ;)

    මතකද මෙයාලව..?? බලන්න පොඩ්ඩක් ;) ------------------------------------------------------------------------------------ මගේ කලින් POST වලට හොද ප්‍රතිචාර ලැබුනා.. :) :yes::yes: නොබලපු අයට මෙන්න ලින්කු.... ;) ;) http://www.elakiri.com/forum/showthread.php?t=1582909...
  7. coolmanaram

    ටිකක් වෙනස් විදියට Advertising

    ටිකක් වෙනස් විදියට Advertising Creative Advertising ------------------------------------------------------------------------------------ මගේ කලින් POST වලට හොද ප්‍රතිචාර ලැබුනා.. නොබලපු අයට මෙන්න ලින්කු...
  8. coolmanaram

    “Where there is love there is life!”

    ආදරයේ ඇත්ත කථාව - “Where there is love there is life!” “Where there is love there is life!” -Mahatma Gandhi ආදරයේ ඇත්ත කථාව.. ------------------------------------------------------------------------------------ මගේ කලින් POST වලට හොද ප්‍රතිචාර ලැබුනා.. ;);) නොබලපු අයට මෙන්න...
  9. coolmanaram

    •ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•

    •ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්• •▬•ඕනෑ එකක්•▬• මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ? ගැහැණිය : ඕනෑ එකක් මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද? ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු? ගැහැණිය ...
  10. coolmanaram

    Adik si boy negro..xD

    කලින් දැකල තියෙනවද දන්නේ නෑ...:no::no::no: බැලුවත් ආයෙත් බලන්න.. :rolleyes: :D බුකියෙන් තමා ඉස්සුවේ... :P:P:P qnnW-cJsF3o ඉතින් බම්පුවක් වත් ලැබුනොත් හොදා.. :D :D ;) :)
  11. coolmanaram

    ►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

    ►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄ REPOST නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා... :dull::dull: EK එකේ බලපු නොබලපු හැමෝටම බලන්න දැම්මේ.. ►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄ නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන්...
  12. coolmanaram

    Male Ear :P

    උස්සපු එකක් හොදේ.. :P:P:P:P රීපෝස්ට් නම් සොරි වේවා... :no::no::no: Many times, people say that the women species talk too much... But there's no problem because the male ear is SELECTIVE Example... When the women say: "This House is a mess, Honey You and I need to clean this Your stuff is...
  13. coolmanaram

    This will make smile

    නිකන් ඉන්න එකේ ඔන්න මේකවත් බලල ඉදහල්ලා.. http://www.formation-massage-stage.fr/outils/nettoyeurecran/cleanscreen.swf Repost නම් ZORY :D
  14. coolmanaram

    ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??

    ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ?? REPOST නම් සොරි වේවා..:sorry::sorry::sorry:. මට මේක Mail එකකින් ලැබුනේ, ටිකක් විතර පරණ කථාවක්..:(:(:( බලපු නොබලපු හැමෝටම ආතල් එකට දැම්මේ...:lol::lol::lol: :sorry: :sorry: :):) ;) ;) මගේ කලින් POST එකට හොද ප්‍රතිචාර ලැබුනා.. කාටත් THANX වේවා... නොබලපු අයට...
  15. coolmanaram

    කෑම්පින්

    REPOST නම් සොරි වේවා... :( :( :( මට මේක Mail එකකින් ලැබුනේ එකයි යාලුවනේ.. බලපු නොබලපු හැමෝටම ආතල් එකට දැම්මේ.. :D :D :) :D :D :dull: මගේ කලින් POST එකට හොද ප්‍රතිචාර ලැබුනා.. :D :D කාටත් THANX වේවා... :) ;) නොබලපු අයට මෙන්න ලින්කුව.. http://www.elakiri.com/forum/showthread.php?t=1581307...
  16. coolmanaram

    අමුත්තෝ තුන්දෙනා

    අමුත්තෝ තුන්දෙනා REPOST නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා :shocked: :shocked: :sorry: . අමුත්තෝ තුන්දෙනා එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම...
  17. coolmanaram

    අපි ගීත රස විඳීමේ ගැටළු

    අපි ගීත රස විඳීමේ ගැටළු මචන්ලා මම එලකිරි එකට තාම පොඩි එකෙක් ;) :lol:. මේක මගේ ප්‍රථම Thread එක ;). REPOST නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා :no::sorry:. අපි ගීත රස විඳීමේදී.. එහි පදමාලාව කොයිතරම් හොඳින් ග්රහණය කර ගන්නවාද යන්න පිළිබඳ මට ඇත්තේ විශාල ගැටළුවකි.. මා හෝ මගේ හිතවතෙකු ඇතැම් පද මාලා...

    No contents