Facebook_Chat :P

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දවසක් අපේ කොල්ලෙක් ගෙදර බල්ලත් තුරුල් කරගෙන ෆොටෝ එකක් ගත්තා.... :D දැන් ඉතිං ඩ්‍රෙන්ඩි එකනේ :P
    මේක හැමෝටම පේන්න Facebook එකෙත් දැම්මා......
    :rolleyes::rolleyes::rolleyes:

    දවසක් මේ කොල්ල කෙල්ලෙක්ට Chat එකෙන් පොඩි ලයින් පාරක් දාල විස්තර ඇහුවා... :rofl::rofl:
    දැන් ඉතිං ඉන්න කෙල්ලොත් ලෝකෙ කාල බීම බීපු කෙල්ලොනෙ ඉන්නේ :frown::frown: එක අතකින් Facebook එකේ එහෙම නැතුව ඉන්නත් අමාරුයි... කොහොම වුනත් කොල්ල කිවුවා
    :yes:

    "මගෙ ෆොටෝ එකක් තියනවා Share කරන්නද බලන්න" කියලා :rolleyes:එහෙම කියලා අර බලු තඩිය තුරුල් කරන් ඉන්න ෆොටෝ එක Share කලා :baffled::baffled:

    කොල්ලා - ගෙදරදි හලෝ ගත්තේ, බලන්න මං කොහොමද? :rolleyes::rolleyes::rolleyes:

    කෙල්ල - දෙන්නෙක් ඉන්නවනේ මේකෙ කවුද මේකෙ ඔයා..... :confused:

    කොල්ලට හික්.... කියවුනි........
    :frown::angry::frown:

    විලි ලැජ්ජාව මවුස් පෑඩි එකෙන් වහගෙන :no: මු දුන්න ටෝක් එක.................
    "ඇයි සත්තරං ඔය ඔයාව තුරුල් කරන් ඉන්නේ මමනේ..........."
    :baffled::baffled::rofl::P:baffled::rofl::P

    කොලපාට තිත නැති විය කෙල්ල offline විය.

    N8_zpsd01ca0cf.gif


    තවත් හිනා වෙන්න ඕනේ නම් ආ මගේ කලින් Jokes
    NHappy_zpsd0dc0266.gif

    මේවත් දැක්කෙ නැත්නම් මෙන්න ලින්කු..

    http://www.elakiri.com/forum/showthread.php?t=1581734
    http://www.elakiri.com/forum/showthread.php?t=1582909
    http://www.elakiri.com/forum/showthread.php?t=1583283
    http://www.elakiri.com/forum/showthread.php?t=1581961
    http://www.elakiri.com/forum/showthread.php?t=1582250

    හොදනම් රෙපකින් දමල ගහල යන්න..


    NHug_zpsf3300a9b.gif
    NHappy_zpsd0dc0266.gif

    NEmbarassed_zps9aa5379e.gif
     
    Last edited: