1. kingdeking

    𝐌𝐞𝐜𝐡𝐚𝐭𝐫𝐨𝐧𝐢𝐜𝐬 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 එන්න අපි කතා කරමු?

    Mecha කරන අය සහ ආස අය ඉන්නවනම්, Skills හදාගන්න මොනාද කරන්නේ, Projects and Events, Career Paths, Industry trends, Personal Interests, වගේ field එකට වැදගත් දේවල් තියෙනම් එන්න අපි මේකේ කතා කරමු.
  2. kingdeking

    "Bump, Up" kiyl meke kattiya danne mokak ganada yaluwane?

    elakiri ekata aluth bng
  3. kingdeking

    adidas offer

    Adeh Thank you
  4. kingdeking

    "Bump, Up" kiyl meke kattiya danne mokak ganada yaluwane?

    "Bump, Up" kiyl meke kattiya danne mokak ganada yaluwane?
  5. kingdeking

    Biceps💪 කේස්, විශාල කරදරයක්

    Biceps💪 හැදෙන්න අත්දුටු ප්‍රත්‍යයක්ශ ක්‍රම සහ විදි තියෙනම් කොටාගෙන යන්න යාලුවනේ. Confident නුත් ටිකක් අවුල් යනව මේකෙන්, ඒනිසා biceps හදාගන්න උදාාාවු යාලුවනේ.
  6. kingdeking

    wordpress

    Wordpress nm ptta lesi, mata loku IT danumak naha eeth mn asawatama dawas 3n WP igenagena website ehekuth haduwa. mulinma baladdi poddak amarui wage hithunata wadiya hithannepa. step by step yanna. okkoma igenagena karanna balan inne nathuwa Youtube Wpsinhala wage channels thiyenawa one tharam...
  7. kingdeking

    මේ දවස්වල යන්න හොද hotels ටිකක් කියපන්කො beach side එකේ ?

    Mchn beach side giyath muhude nanawanam poddak salakilimath wenna mee dawas wala. gal maluda mokakda jathiyak innawa un pagunahama sahenna wisai kiyla news ekak mn dakka.
  8. kingdeking

    Hosting services ගැන දැනුමට යමක්?

    Thank you! elama machn Thank you so much! ------ Post added on 1699067917 bump ------ Post added on 1699121937
  9. kingdeking

    Hosting services ගැන දැනුමට යමක්?

    Ahh meka neda machn! Thank you very much hodad ❤️
  10. kingdeking

    Uncommon Passive Income ටිකක්...

    Saas kiyanne mokakda machn
  11. kingdeking

    Hosting services ගැන දැනුමට යමක්?

    maseta 1500 k withara yanawa neda machn? Thank you ------ Post added on 1699035995 yaluwe "bump" kiyanne mkd mee elakiri eke ------ Post added on 1699036052
  12. kingdeking

    Hosgator එකේ බයි කරන්න. බොසා බලන් ඉන්නේ.. IT වැඩ්ඩෝ උදාව්..

    Cheap hostings gana dnnawanam poddak kiyahanko bn, hoda wishwasa karanna puluwn hostings monada thiyenne kiyala aduwata.
  13. kingdeking

    Hosting services ගැන දැනුමට යමක්?

    මට blogsite එකක් හදන්න ආසයි. 1)ඒකට මුදලට ගත්ත ඩොමෙයින්(Domain) එකක් free හොස්ට් කරන්න පුලුවන් විදිහක් තියෙද? 2)නැත්නම් blogspot , medium වගේ blogging sites වලට custom domain එකක් ලින්ක් කරොත්, එතකොට හොස්ටින්ග් මුකුත් මුදලට ගන්න ඕන නැද්ද මම සීන් එකට ලගදි එන්ටර් උනේ ආසාවට, ඒ නිසා උදව්වට යමක්...

    No contents