Biceps💪 කේස්, විශාල කරදරයක්

kingdeking

Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Biceps💪 හැදෙන්න අත්දුටු ප්‍රත්‍යයක්ශ ක්‍රම සහ විදි තියෙනම් කොටාගෙන යන්න යාලුවනේ. Confident නුත් ටිකක් අවුල් යනව මේකෙන්, ඒනිසා biceps හදාගන්න උදාාාවු යාලුවනේ.
     
    • Wow
    Reactions: Solo Rider

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    sathiyata 2 park kalama athi exercise 3k ( parts 3ta ) set 3 gane wage karanna ae athi. komath compound exercise karaddi biceps waltath wadiwa tikak.
    1699107859211.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සල්ලි ටිකක් හොයාගන්න විදියක් බලපන්
    බයිසෙප් හදාගෙන කොස් කොටන්නද

    Beer and dates with ghee

    මේ බියර් ගහන විදියට මම එහෙනන් ආනෝල්ඩ් වගෙ ඉන්න ඕන :eek:
    ------ Post added on Nov 4, 2023 at 8:01 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    සල්ලි ටිකක් හොයාගන්න විදියක් බලපන්
    බයිසෙප් හදාගෙන කොස් කොටන්නද

    මේ බියර් ගහන විදියට මම එහෙනන් ආනෝල්ඩ් වගෙ ඉන්න ඕන :eek:
    ------ Post added on Nov 4, 2023 at 8:01 PM
    Beer with dates in ghee.thats the combination
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) හොද why protein (ex: ISO 100, Gold Standard or NitroTech) එකක් ගනින් - 2 scoops per day
    2) සතියට දවස් දෙකක් දවස් දෙකක වගේ බ්‍රේක් එකක් දීලා (ex: Monday and Thursday) බයිසෙප්ස්වලට ගහපන්.
    3) මුලින්ම මාස තුනක් විතර...

    1) නෝමල් බාර් එකෙන් හෝ easy බාර් එකෙන් 10 සෙට් 4ක් ගහපන්.
    2) ප්‍රීචර් කර්ල් එකෙන් 10 සෙට් 4ක් ගහපන්.
    3) ඩම් බෙල් කර්ල් එකෙන් 10 සෙට් 4ක් ගහපන්.

    ඊලගට සති දෙකකට සැරයක් ශෙඩියුල් එක වෙනස් කරපන්. උදාහරනයක් විදිහට හැමර් කර්ල්, කේබල් කර්ල් වගේ ගහපන්.

    මේක තමයි මම කරපු සහ කරන් යන විදිහ. ;)
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Hodata yatata andala gedara thiyena gal wangediya dawsata 5-6 parak ussahan ,

    (Gal wangedi nathnam gani wath ussahan) :baffled:

    wade complete wenna situp 2-3 wath gahapan araka ussan

    within 1 week ekko ube labba bahala thiyeyi or desired tharamma naththath kalinta wada muscles tika pimbila thiyeyi,
    :)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1) හොද why protein (ex: ISO 100, Gold Standard or NitroTech) එකක් ගනින් - 2 scoops per day
    2) සතියට දවස් දෙකක් දවස් දෙකක වගේ බ්‍රේක් එකක් දීලා (ex: Monday and Thursday) බයිසෙප්ස්වලට ගහපන්.
    3) මුලින්ම මාස තුනක් විතර...

    1) නෝමල් බාර් එකෙන් හෝ easy බාර් එකෙන් 10 සෙට් 4ක් ගහපන්.
    2) ප්‍රීචර් කර්ල් එකෙන් 10 සෙට් 4ක් ගහපන්.
    3) ඩම් බෙල් කර්ල් එකෙන් 10 සෙට් 4ක් ගහපන්.

    ඊලගට සති දෙකකට සැරයක් ශෙඩියුල් එක වෙනස් කරපන්. උදාහරනයක් විදිහට හැමර් කර්ල්, කේබල් කර්ල් වගේ ගහපන්.

    මේක තමයි මම කරපු සහ කරන් යන විදිහ. ;)

    Ko balanna photo ekak damu
    Nathuwa piligannna be 😛
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Testosteron inject karapan gym yanagaman. Masen hedeno. Injection onnam kiyapan

    ටෙස්ටස්ටොරොන් ඕන කරන්නෙ ගොඩක් වයසක එවුන්ට බං. ඒකත් පට්ට රිස්කි. ඇගට කෘතීමව ටෙස්ටස්ටොරොන් දෙද්දි ඇග ඒක හදන එක නවත්තනවා.
     
    • Like
    Reactions: Voldemort Bro