මල්ලි, උඹේ දීර්ඝ විස්තරේ කියෙව්වම මටනම් තේරෙන්නේ උඹ ඔය දැන් ඉන්න තත්ත්වෙටත් වඩා තත්ත්වේ අන්ත වෙනවා ඔය ගෑණු ළමයව බැන්දොත්. අත්දැකීමෙන් කියන්නේ. මචන් ලව් කරන්න "සීනි බෝල කෙල්ලෝ" හොඳ උනාට විවාහ වෙන්න හොඳට සමාජය තේරුම් ගත්ත, ඕනම දේකට මුහුණ දෙන්න පුලුවන්, මෝඩ චූන් (මෝඩ චූන් කිව්වේ ඔය හැම තිස්සෙම එයා...