1. sakithcp

    එන්ජින් තාක්ෂණය සරලව

    7TIumBZeZnI onna mekema damma.
  2. sakithcp

    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා

    ටකරන් පෙට්ටිය නෙමේ බන් "රෝද තුනේ මිනී පෙට්ටිය​"
  3. sakithcp

    Urajdrlk Exposed

    Happy b'day machan!
  4. sakithcp

    රුවන්ගි මැතිණිය ජාතිය අමතයි 18+

    තැනකට ගියාම කැපිලා පේන්න බාගෙට ඇඳගෙන යනවනම් "අමු හෙලුවෙන්ම​" පලයන්. ලොවෙත් කැපිලා පෙනෙයි එතකොට​.
  5. sakithcp

    කොණ්ඩයට_ගහලා

    Slow කරලා නවත්තන්නේ නැතුව යන එක නම් එච්චර අවුලක් නෑ ලග එනකන් ඉදලා අද්දපු එක නම් අවුල් ඇති ඌට අම්බානට තොගේ නොම්මරේ ලියාගෙන වෙන වැරැද්දකට පැටලුවා නම් සොරි.කොම් තමයි :dull::dull::dull::dull: අවුලක් නෑ මචන්. ඕකුන්ට මම බයත් නෑ :frown:
  6. sakithcp

    කොණ්ඩයට_ගහලා

    වාහනයක් එලවපු/ එලවන කිසිම කෙනෙක් පොලිසියෙ උන්ට කමති නෑ මචන්. මටත් ඕකුන්ව අප්පිරියයි.
  7. sakithcp

    ඔන්ලයින්_භූතයෙක්

    ado patta machan. mama dan 10k vitara try kala. 10 ma hariyata hari :)
  8. sakithcp

    කොණ්ඩයට_ගහලා

    මටත් ඕකුන්ව පේන්න බෑ. මගෙ කාර් එකට අත දැම්මා එකෙක්. මට තේරුණා මූ ෆ්‍රී රයිඩ් එකක් ගන්න තමයි හදන්නේ කියලා. මම සිග්නල් එකත් දාලා ටිකක් ඈතට වෙන්න නැවැත්තුවා. මෙන්න මූ දුවගෙන ආවා. පොර වාහනේ කිට්ටුවටම ආපු ගමන් මම ලෑල්ලට පාගලා ගියා. පස්සෙ පවු කියලත් හිතුනා බන්. හැබැයි මුන් කරන වැඩ මතක් කලාම ඒක නැති උණා.
  9. sakithcp

    Putin_හුවක්බත්

    ඇල්ලෑලෑ හුවක්බැර්
  10. sakithcp

    Best Life Aththada machan???

    @ L-Smoker Thanks machan. meka thanikarama pyramid jaavaramak. godak aya me vage deval ahanne salli dammata passe. bt mama hithanne meka dakala ekek hari beerei.
  11. sakithcp

    Best Life Aththada machan???

    meka ahapan machan :no: www.youtube.com/watch?v=kIDrCO9tPHw video link eka vada karan na machan. uda link ekata gihin ahapan.
  12. sakithcp

    මූ ගැන මොකද කියන්නේ?

    මූත් 1964 අවුරුද්දේ මහනුවරදි නිදහස සමරපු එකෙක් වෙන්ට ඕන... :P
  13. sakithcp

    ලර්නින්_ක්ලාස්_ගියෙමි..

    මමත් එමම තමා. ඒ නිසා රස කතා නෑ. හැබැයි මට examiner කාරයා කිව්වේ "හෝව් හෝව්... 3 ඇති පුතා 4ට දන්න ඕන නෑ" :P
  14. sakithcp

    නැදුන්ගමුවේ රාජා

    onna photo tika mekema damma ;)
  15. sakithcp

    දඩ Selfie Mega Thread

    :rofl: :rofl:

    No contents