1. pasindu007

    Amazing nilgala forest..!

    Patta +++:yes::yes:
  2. pasindu007

    මිරිස්ස

    ගාල්ලෙන් සති අන්ත වල උදේ 6.30- 7.00 වගේ Prince of Lanka නැව පිටත් වෙනවා. ටිකට් එකක් 3000 වගේ වෙන්නේ. උදේ කෑම ෆ්‍රී ලැබෙනවා. මම එක පාරක් ගියා. Nevy එකෙන් කරන්නේ. දෙවුන්දර ලයිට් හවුස් එක ගාවටම එදා ගියා. තල්මසුන් දකිනකම් යනවා කියල තම Navy එකෙන් කිව්වේ :yes::yes::yes:
  3. pasindu007

    Ingress - resistance LK

    elakiri :yes::yes::yes:
  4. pasindu007

    smart phone front glass replace help

    Queens mobile eke hondai. MC eka issaraha
  5. pasindu007

    ◣II◢..FREE WIFI.. ◣II◢

    Ela machan thanks :):):)
  6. pasindu007

    ingress play karana aya

    Malli moko aapu gaman rathu karagena :P:P:P
  7. pasindu007

    ingress play karana aya

    Mageth thama ekakwath approve une naha. Use Dialog or Etisalat. BTW mokadda oyage agent name eka?
  8. pasindu007

    ingress play karana aya

    Ingress install karaddi mathaka athuwa nil pata(resistance team) team eka thoraganna :):):):)
  9. pasindu007

    Game of Thrones

    Mamanam Mukuthma kiyanne naha. Eth me image eken eken hama deyakma wisthara karai ;)
  10. pasindu007

    "යකා කාක්" මගේ සින්හල Flappy Bird game එක

    ඔන්න මගේ ලකුණු
  11. pasindu007

    DSLR Camera එකක් ගන්න උදව්වක්

    Eka ganan wadine machan. mama purudu wenna ekka normal ekak ganna haduwe :no:
  12. pasindu007

    DSLR Camera එකක් ගන්න උදව්වක්

    Thanks Machan. 50000 kata ganna puluwan. ow ekai mamath Nikon ekata yanna haduwe. :)
  13. pasindu007

    DSLR Camera එකක් ගන්න උදව්වක්

    ගණන් වැඩිනේ මචන්. අනික මම පුරුදු වෙන්න එක්ක ගන්නේ :rolleyes:
  14. pasindu007

    DSLR Camera එකක් ගන්න උදව්වක්

    DSLR Camera එකක් ගන්න උදව්වක් DSLR Camera ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ thread එක දාන්නේ. මම හිතන් ඉන්නේ Nikon D3200 Camera එකක් ගන්න. (USA ඉඳන් එන කෙනෙක්ගෙන් Rs: 50000 කට වගේ ගන්න පුළුවන්) මට මේ camera එක ගැන දන්නා කෙනෙක් මේක ගැන විස්තර ටිකක් කියන්න. Entry level camera...
  15. pasindu007

    jayawardenapura hospital

    dawal 12 tai hawasa 5 tai thama yanna denne. eth pass ekak one yanna. Danna kenek innawanam lesi
  16. pasindu007

    jayawardenapura hospital

    Machan Borella bus stand eken 153 (Borella to J'pura hospital) bus eka ganin. Eka nawaththanne Jayawardena pura hospital eka gawama thama. Borelle handiyema Rajagiriya paththata thiyena para patan ganna thanama thama bus stand eka thiyenne. Ethanin nagahan. Indagenama yanna puluwan.
  17. pasindu007

    USB Ports For Laptop Help

    USB 3.0 Drivers install karala balapan. mageth thiyenne okak thama. Oya awula matath awa

    No contents