DSLR Camera එකක් ගන්න උදව්වක්

pasindu007

Active member
  • Jun 19, 2007
    434
    143
    43
    DSLR Camera එකක් ගන්න උදව්වක්

    DSLR Camera ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ thread එක දාන්නේ.

    මම හිතන් ඉන්නේ Nikon D3200 Camera එකක් ගන්න. (USA ඉඳන් එන කෙනෙක්ගෙන් Rs: 50000 කට වගේ ගන්න පුළුවන්) මට මේ camera එක ගැන දන්නා කෙනෙක් මේක ගැන විස්තර ටිකක් කියන්න. Entry level camera එකක් විදියට මේ camera eka මේ ගානට වටිනවද?

    ඒ වගේම Canon 600D camera එකත් එක්ක ගත්තම D3200 එකේ තියෙන වාසි හා අවාසි මොනවද?

    දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න. නැත්තන් බම්ප් එකක් හරි :)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Canon 6d ගනින්
    Full Frame camera එකක් ගන්න try කරපන්

    6d kawda yako purudu wenna ganne:frown::frown:
    man nan kiyanne patan ganna mulinma APS-C sensor ekak hondatama athi
    man nan kiyanne d3200 ekata yanna kiyala:)
    eth ithin loku deyak karanna expect karanna epa oya camera eken:dull:
    tika kaalayak purudu wela full frame ekakata bahinna :D
     
    • Like
    Reactions: pasindu007

    Thanks machan