කාට හරි මතකද සිරසේ (කලින් MTV) ගියා කොල්ලෙක් කෙල්ලෙක්ට ලව් කරනවා.අන්තිමේ දැනගන්නේ ඒ කෙල්ල උගේම නැඟී බව.ඔකේ visuals "මට ආරාධනාවක් කලාදෝ' සින්දුවට දාල තිබුන,රස රිසි ගී වල.
ට්ව Serise එකේ නම මතක නම් කියන්න මචන්ලා....
Found That Name....
"Angels Falls (1993)"
torrent link ekak thibunoth share...