මට නම් ඕව ගානක් නෑ බං. මම පදින වාහනේ නේ. එක මට ඕන විදියට තියෙන්න ඕන.

මට නම් ඕව ගානක් නෑ බං. මම පදින වාහනේ නේ. එක මට ඕන විදියට තියෙන්න ඕන.

![]()
එපා යකෝ
අම්මට සිරි.....
අඩෝ පට්ටම වැඩක් මචං...අම්මපා පට්ටම වැඩක්.......
අනික අවුට්කම් එක මාර නීට් බං......
මේකේ ඉතිං දෙන්න පුළුවන් රෙප් විතරයි...ළගක හිටියනං අනිවා බෝතලේකට සෙට් වෙන්න එන්න කියනවා බොට......
ඒ තරං වැඩේ උත්කෘෂ්ටයි!!!!!!

සොරි....මම ෆුල් අමද්‍යප ඩො
සොරි....
මචං අපි චාරිත්‍රය අනුව බෝතලක් කඩන්න කතා කරන්නේ තියන ගෞරවය පෙන්නීමට...
සේලර් කෙනෙක් ගෙන් හරි නාවිකයෙක් ගෙන් හරි අහල බලපං.....
aparade ban kadanne. owa thiyaganin hadissiyata wathura geniyanawa wage wadakata.

සොරි....
මචං අපි චාරිත්‍රය අනුව බෝතලක් කඩන්න කතා කරන්නේ තියන ගෞරවය පෙන්නීමට...
සේලර් කෙනෙක් ගෙන් හරි නාවිකයෙක් ගෙන් හරි අහල බලපං.....