නියම කතාව.....
බොරු ඕනේ නෑ නේ මම නං ෆිර්ස්ට් ශ්යි එකෙත් ගමටම ලිඝ්ට් දුන්න සෙකන්ඩ් ශ්යි එකෙත් රට ටම ලයිට් දුන්න.....
එත් මට වැරදුනේ නෑ මැත කරපු නිසා ගොඩ ගිය.... NIBM එකේ MIS එක කරන්න ගොඩක් ලේසි උන මැත කරපු එක..... :yes::yes:
ජීවිත්ය් වරදින්න ම ඕනේ හරියන්න.... අද නං මම මගෙත් එක්ක එක පන්තියේ...