1. R

    Ayeth Hadanna - ආයෙත් හඬන්න SLOW VERSION By Walazaa

    Ela :) You must spread some Reputation around before giving it to kingkong619 again.
  2. R

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ඒකත් අපරාදේ බන් ,විපක්ෂයේ ප්‍රදාන පක්ෂ 3න් එකකට ගහපන්(රනිල් ,ෆොනී ,අනුර ) :yes:
  3. R

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    මචන් දන්නවනම් live බලන්න link එකක් එවහන්කෝ
  4. R

    elakiri පණුවෙක් ඇවිත්

    GT ට කට්ටියම කිව්වනම් හරි registration වහලා දාන්න කියලා ,ඇයි වැඩක් නෑ නේ ,කවුරු හරි අලුතෙන් register උනොත් "fake නේද?".ලංකාවේ ඉන්න උන් ඔක්කොම දැන්ටම register වෙලා ඉවරයිනේ .:P. BTW-KIT with EK
  5. R

    අහෝ! මාද්‍ය නිදහස

    USA රාජ්‍ය රහස් හෙලි කරන්න ගිහින් නේ ගාර්ඩියන් ටින් කිරි ගාගන්න ගියේ ,අපෙත් රටේ වෙන වංචා දුෂණ රාජ්‍ය රහස් තත්වයට පත්වෙලා .මාත් කියන්නේ නයිTN නයිවාහිනී තියෙන්න ඔක්කොම වහලා දාන්න තියෙන්නේ .ඇයි අවුල්ද ? :lol:
  6. R

    අහෝ! මාද්‍ය නිදහස

    අහෝ! මාද්‍ය නිදහස ලංකාවේ වෙබ් අඩවියක් වෙත පැනවූ වැඩිම වාරණයන්ට මුහුණ දෙමින් තිස්තුන්දාහ වෙබ් අඩවිය නැවතත් ලංකාව තුල වාරණය කිරීමට කටයුතු යොදා ඇත. අප විසින් වෙනත් ඩොමේන් නාමයන් භාවිතයට ගත්තත් ඉතා කෙටි කාලයක් තුල ඒවාද ලංකාව තුල අවහිර කිරීමට කටයුතුකොට ඇත. තිස්තුන්දාහට නිරන්තරයෙන් ශක්තියක් වූ අප...
  7. R

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    කස්ටියට ආරන්චිද shakib al hassen අහවල් එක පෙන්නන්න ගිහින් match 3 banned වෙලා කියලා :lol::lol::lol: z0_b0htTUu8
  8. R

    චන්දිමාල්...............???

    චන්දිමාල් ගේ පලවෙනි match 28 චන්දිමාල් ගේ අන්තිම match 28 එළියෙන් තියලා pressure එකක් දුන්නේ නැත්නම් සදා සොත්ති තමයි :(:(:(
  9. R

    චන්දිමාල්...............???

    චන්දිමාල් නම තියන ඔක්කොම පජාතයි :P
  10. R

    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    වෙලාවට ලංකාවේ අලි මස් කන්නේ නැත්තේ ,ලංකාවේ සතා ලොකු වෙන්න වෙන්න පව වැඩි නේ:lol: .මේවට තමා ගොන් joke කියන්නේ .අපි හරකට විතරක් mayytri කරමු ,කුකුල්ලෝ හොදට කමු . හරක් මස් කන එක තමා පව් ,ගොන් කිරි බොන්න හොදයි .මිනිස්සුන්ටත් මේ වැඩේ කරා නම් තමා හරි :angry::angry::angry:
  11. R

    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    හරක් මස් නවත්තලා සැහෙන්න කල් ,ආයි කාලා බලන්න ඕන මේක වෙනවද කියලා :rolleyes:
  12. R

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ප්‍රියා ගේ ඉස්සරහා කකුල හදලා ගන්න වෙයි වගේ තව :shocked:
  13. R

    ගෝඨාට කැපයි - ෆොන්සේකාට අකැපයි

    ඔන්න ආවා ,දැන් හරිද :P
  14. R

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    අදත් මේ වගේ දෙයක් උනොත් නම් දිනයි :lol: H3ATk_BqmpU 5v7cZexyBYQ
  15. R

    ආණ්ඩුවේ දුෂණය සහ අපි

    ආණ්ඩුවේ දුෂණය සහ අපි දුෂණයට විරුද්ධව හඩ නගන පිරිස් තුන් කොට්ටශයක් ඇත . පළමු කොට්ටාශය නම් අද රටේ සිදුවන සැබෑ පිරිහීම,දුෂණය,සම්පත් කොල්ලකෑම යථාර්තවාදීව අවබෝධ වූ එයින් සමාජයට රටට සිදුවන පරිහානිය හේතුවෙන් එයට එකහෙලා විරුද්ද වන පිරිසයි . තවත් කණ්ඩායමක් හුදෙක් අන්තර්ජාලයෙන් ,පුවත්පත් මගින්...
  16. R

    Air Lanka

    y2cNGpw9_5Q
  17. R

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    ලොකු අය්යා මට ලොක්කා කියන්නේ මම පප්පෙක් කියලා හිතාගෙනද :lol:,මමත් පොඩි කොල්ලා ,තාම O/L .අපි අනුජ අය්යාගේ පැත්තේ ,අපි විරුද්දයි පොඩි උන් බයකරනවට :no::no::P
  18. R

    Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan

    එක හරි මචන් මම කිව්වේ kingkong619ට පෙන්න ඔය පොස්ට් දාන්න එපා ,පව් මචන් :yes::yes::yes: :lol:

    No contents