මේ ප්‍රශ්නේදී උබේ යාලුවට වඩා වැරදි ඒ ගෑනි .ගෙදර මොන ප්‍රශ්න තිබ්බත් ,ඒකිට මොන අඩුපාඩුකම් ,අවශ්‍යතා තිබ්බත් ළමයි ඉන්න අම්මා කෙනෙක් කියලා හිතලා වැඩ කරන්න තිබ්බා .උබට ඇත්තටම දුකයි නම් ඒ පවුල ගැන උබ මේ ප්‍රශ්නෙට අදාල ගෑනිව හෝ මිනිහව සම්බන්ද නොකර උබේ යාලුවට ඌ මේ කරන දේ බරපතලකම ගැන තේරුම් කරලා දෙන්න...