1. coolbigc

    business registration

    Rs 2500.00 විතර ලියාපදිංචි කිරීම සඳහා. ග්‍රාමයගේ ලියූම ගන්න දිනය ලඟට දාල. මට මාස 2/3 පරක්කු වෙලා Rs490.00 ගත්තා.
  2. coolbigc

    shopping bag මහන්න උදව්වක්

    මවං පුළුවන් නම් බලපන්, හාල් මළු වගේ පාවිච්චි කරන්න, මොකද Recycling කරනවට වඩා Reuse concept එක දැන් popular. Odel, වගේ shops උනත් target කරන්න පුලුවන්. මොකද foreigners ගැවසෙන නිසා. හොඳ quality product එකක් දාන්න market එකට. නිකම්ම trend එකක් වෙයි. Keep the cost minimum, use the quality...
  3. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    නැහැ බං, උඹට vibrator එක charge කරන්න. :D
  4. coolbigc

    අසරන සතෙකුට උදව්වක්

    අපිව දැනුවත් කරන්න, හැකි උපරිමයෙන් උදව් කරනවා. Thank you for restoring faith in humanity.
  5. coolbigc

    Severe Depression ban

    ඔතල හොඳ Local ජොයින්ට් එකක් ගහපං (Not කේ.ජි). It calms you down and also increase your appetite as well. Machan if you have a roof over your head, if you have enough money to buy you a good meal, you are luckier than most of the people on earth. Try not to compare your self with others...
  6. coolbigc

    Putin Got the letter send by MY3

    RIP English
  7. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    හෝමෝන භාවිතා නොකරන හදන්න තමයි හදන්න හිතන් ඉන්නේ.
  8. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    අඩේ! තැන්ක්ස් මචන්.
  9. coolbigc

    Bunker Beds

    බෝඩිමක් හින්ද, කල් පැවැත්ම සඳහා යකඩින්ම හදපුවා දැම්මොත් නරකද?
  10. coolbigc

    ස්වයං රැකියාවක් උදව්

    ප්‍රා.ලේ.ක යන්න, එතනින් අවශ්‍ය විස්තර දෙයි. ආහාර පාන නිශ්පාදනය කරන නිසා PHI Report එකකුත් ඕන වෙයි. ඔය ලිපිලේඛන සකස් කරන එක, සුළු දෙයක්. අමුද්‍රව්‍ය ලබාගැනීමට කෙලින්ම නිශ්පාදනය කරන ස්ථානයට යන්න.(උදා: හකුරු, තල) Packaging quality එකත් වැදගත්. කන්න කලින් ඇහැ ගැටෙන්න ඕනේ. Market research එකක්...
  11. coolbigc

    ජනවාරියේ සිට ඉන්දියන් කාර් මිල ඉහළ යන ලකු&#349

    Most probably the price hike will be for the Indian market, due to new tax system it will stay the same or will be less. (Personal opinion)
  12. coolbigc

    Fixed Deposit අවුලක්

    Gampaha Sanasa 15% දෙනවා කියල ad එකක් දැක්කා.
  13. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    ගම් කුකුළු පැටව් 1000/1500 එකපාර හොයා ගන්න පුළුවන් ද? පැටව් කීයක් විතර වෙනවද? කළුකුම් ඇතිකරන්න ක් හිතාගෙන ඉන්නේ.
  14. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා මචං, නැත්නම් වෙන business එකක් කරන්න තමයි හිතන් ඉන්නෙ. Free-range, Organic 1Kg Rs 280/= දෙන්න පුලුවන් වෙයි Farm එකට ඇවිල්ලම ගන්නවනම්. Minimum order quantity එකක් දාන්න වෙනවා.
  15. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    ඔව්, එතකොට හෝමෝන, රසායන ද්‍රව්‍ය ගහන්න වෙනවා. මම බැලුවේ ඒව භාවිතා නොකරන හදන්න.
  16. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    කොටාගෙන තුවාලකර ගැනීම වලක්වා ගැනීමට මම හිතන්නේ.
  17. coolbigc

    $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

    බස්නාහිර පළාතේ ගෙදරකට සමානව භාවිතා කරන්න පුලුවන් ද? (Is it practically usable as an ordinary brick house) Container එක 20' ද? දවසක් 4-5ක් ඉන්නවා නම් උයා පිහා ගන්න පුළුවන් ද? ඉස්සරහට පොඩි timber deck එකක් දැම්මා නම් මරුවට තියෙයි. BBQ දාගන්න පුළුවන් විදිහට හදලා, ඉඳගෙන coffee එකක් ගහන්න වගේ...
  18. coolbigc

    $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

    මචං, මේක හදන්න වියදම කොහොම ද? Insulation materials මොනවද භාවිතා කලේ? Permanent resident එකක් විදියට භාවිතා කරන්න පුලුවන් ද? (Bigger size of course) විස්තර පොඩ්ඩක් කියනවාද.. Will definitely contact you. Kindly post some photos of the view as well please

    No contents