1. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    මචං, ඔය Broiler ද? උන්ව හෝමෝන භාවිතා නොකරන හදන්න පුළුවන් වෙයි ද? දැනුම බෙදුවට තුති.
  2. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    මම free range, organic farm එකක් විදියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මචං. මට Project Proposal එක හදාගන්න ඕනේ, ඒකයි. අනික cost එක කොච්චර වෙයිද කියලා බැලුවේ. කුකුල්ලු විතරද කරන්නේ?
  3. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    මවං, පිං පව් කියන එකත් රටෙන් රටට , වෙනස් වෙනවා නේද? පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරල බලන්න, හැමදෙයකටම හදවතින් පිලිතුරු හොයන්න ගියොත් අමාරුවේ වැටෙයි. Don't think from the heart, brain is there for a reason.
  4. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    උඹ මගෙන් එහෙම අහන්න හිතුනෙ උඹ මාව උඹට සාපේක්ෂව අරගෙන ද?
  5. coolbigc

    අලුතෙන් Frige එකක්

    මේක 🌟 2යි. තරු ගාන වැඩි එකක් ගන්න, මෙම range එකේම. (Size and other available options)
  6. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    මිනිස්සු ශාක භක්ෂක ද? දැ.ගැ.පි
  7. coolbigc

    ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය

    දැන් තමයි තේරෙන්නේ. හරිම අමාරුයි බං මිනිස්සු විස්වාස කරන්න. පසුගිය දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන ඉස්සරහට යන්න තමයි හිතන් ඉන්නේ. #ශිට්හැපන්ස්
  8. coolbigc

    ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය

    බලාගෙන ගියාම මට විතරක් උන ඇබැද්දියක් නෙමෙයි නේද.. මට නම් කෙළ උනේ යාළුවෝ කියල හිතලා ආශ්‍රය කරපු අවස්ථාත් වාදීන් ගෙන්. කරන මගුලක් තනියම කරන්න ඕනේ කියලා හිතාගත්ත බැට කෑවාට පසු.
  9. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    Free range concept is sort of new to Sri Lanka I guess, our people are used to swallow down anything if it's cheap, best example is soya products. Never consider the nutritional value. I think the main reason is the language barrier also lazy to research about what they consume. Definitely...
  10. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    Logical reasoning isn't hard. Hope others will get the idea. Good to see like minded people here. Thanks a lot.
  11. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    45 සත්තු හදල විස රසායන කන්න බෑ බන්. මම හදන දේ බය නැතුව පොඩි එකෙකුට උනත් දෙසැරයක් හිතන්නේ නැතුව දෙන්න පුළුවන් වෙන්න ඕනේ කියන මතයේ ඉන්නේ.
  12. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    කාලය අරගෙන කෙටුවාට බොහෝ තුති. Free-range නිසා ඉඩ ඕනේ වෙනවා ටිකක් වැඩි ප්‍රමාණයක්. මම PM එකක් දාන්නම් සහෝ. **පොඩි නිවැරදි කිරීමකුත් තියෙනවා, සතුන් වැඩීමට ගතවන්නේ 4-4.5මාස.**
  13. coolbigc

    Dvid Peris gonna import KTM bikes

    මේකත් assemble කරන්නේ අල්ලපු රටේ ද?
  14. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    ඒක මතක් උනේ නැහැ, වැඩේ පටන් ගන්න පැත්තේ ගෙවල් නෑ, හොඳ වෙලාවට. :)
  15. coolbigc

    කුකුළු සහ කළුකුම් ගොවිපලක් (FREE-RANGE)

    හවසට කූඩු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
  16. coolbigc

    Oh!!!

    අහන්න හිතුවා විතරයි. :D

    No contents