1. Caps Lock

    බලු ප්‍රශ්ණයක්

    වෙන්න පුලුවං .......:yes: ටොයිලට් එකක් තියනවා මං දන්න විදිහට ලංකාවෙ හැම ගෙදරකම වගේ.. (හරියටම දන්නෙ නෑ .;)) ඒකට දාලා වතුර දානවා ඇති ........
  2. Caps Lock

    කොච්චිකඩේ වෑන් බෝම්බය ><

    දෙවියන්ගෙ කැමත්ත නිසා තමා ඕක පිපුරුවෙ නැත්තෙ ......... දෙවියං සැමදා බෞද්‍ධයා සමගයි ..... මං අහලා තියන විදිහට හැබැයි කොච්චි කඩේ දෙවියංගෙ අනුහස් තියනවලු ඒත් බෝම්බෙ පිපුරුනා මේ නිකමට කිවුවෙ ..........
  3. Caps Lock

    🐄🐄A Lesson in Politics and Culture🐄🐄

    :lol::lol::lol::P:baffled:
  4. Caps Lock

    බලු ප්‍රශ්ණයක්

    බලු ප්‍රශ්ණයක් මචංලා ඔය පර්චස් 7/8 ඉඩම්වල ඉන්න මිනිස්සු ගෙදර හදන බල්ලා පූසා මැරුණම මොකද කරන්නෙ ...:eek::eek: වලලන්න තැනක් නෑනේ :sorry: පාරක් අයිනට හරි ඇලකට දොලකට හරි ගෙනිහින් දානවද ? බෝම්බ අස්සෙ වෙන වෙන ආතල් ගන්නවා කියලා හිතන්න එපා බෝම්බ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇඩ්ඩිංලා රෙද්ද උස්සංනෙ එන්නෙ ඉතිං...
  5. Caps Lock

    Australia Study Visa

    හෝදමු ලැට් හෝදමු :sorry::sorry:
  6. Caps Lock

    Highway bus

    :sorry:
  7. Caps Lock

    පාසල් නිවාඩු

    eka 10 gb iwara unama mokada karanne
  8. Caps Lock

    පාසල් නිවාඩු

    vpn ekak denna
  9. Caps Lock

    thread delete wenawo

    :shocked:
  10. Caps Lock

    The AdSense Account linked to this Google Account is closed

    හරි හරි දැං හරි .....
  11. Caps Lock

    The AdSense Account linked to this Google Account is closed

    :):) එළ එළ .. මම request කලා දවසක් යයි කියලා නෝට් එකක් ආවා බලමු...... :)
  12. Caps Lock

    The AdSense Account linked to this Google Account is closed

    එතකොට ආයි ගන්න පුළුවන්ද ඒකම නැත්තං වෙන E mail එකක් හදන්න ඕනෙද ?
  13. Caps Lock

    The AdSense Account linked to this Google Account is closed

    කවුරුත් නැද්ද
  14. Caps Lock

    The AdSense Account linked to this Google Account is closed

    මම කිසිම දෙයක් කලේ නෑ ..... නිකම් ඕක ගත්තා විතරයි .... පස්සෙ ආයි අයිං කලා වගේ මතකයි .... හරයට ශුවර් නෑ :sorry::sorry:
  15. Caps Lock

    The AdSense Account linked to this Google Account is closed

    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො? මට මතක හැටියට මම මේක අයිං කලා. දැං ආයි එකක් හදන්න පුලුවන්ද ? නැත්තං වෙන මේල් එකක් හදන්න ඕනෙද ?

    No contents