ඉන්දියන් වාහන නම් කතා කරන්න එපා මචන්.......
මරුටි නම් කුජීතයි ...
හිතන්නවත් එපා ගන්න....ඒකෙන් කියවෙන්නේ නෑ විවා එලයිට්,චෙරිQQ ,අනම් මනම් පොඩි වාහන හොදයි කියල!!!
මගේ ලග තිබුනේ මරුටි Alto කබලක් නිසා තත්වේ දන්නව......
මරුටි කාරයන්ගේ ලංකාවේ ඒජන්තය ඉන්නේ AMW (Associated Motorways (Private)...