දුවෙක් තාත්තට බෙහෙත් ගන්න ගණිකා වෘත්තියේ
අනුරාධපුරේ පැත්තේ වයස පහළවක දුවෙක් තාත්තට බෙහෙත් ගන්න ගණිකා වෘත්තියේ නියළුනාය කියල අත්අඩංගුවට ගත්ත සුද්ධියක් ගැන මම දාපු කමෙන්ටුවක් දැකලා එක්තරා මහත්තයෙක් මගෙන් මෙහෙම අහනවා..
"ඔය කියන විදිහේ දුක් විදින මිනිස්සු, ඇග විකුණන උදවිය, හිගන්නෝ...