1. shanerandi

    any old members?

    [SIZEඅන්තෝනියෝ... බුද්ධදාමහත්තයා....[/SIZE]
  2. shanerandi

    ලියානාර්ධෝ මොකා?

    තට්ටං දෙකත් පොහ් පොහ් ගාලා හිනා වුණා මේක දැකලා. :lol: :lol:
  3. shanerandi

    cigarette +18 ?

    වරායේ, ඩොක්යාර්ඩ් සහ මට්ටක්කුලිය පැත්තෙ තියෙනවා. බඩු බාන්න, රෙපෙයාර් වලට, නැංගූරම් දාන්න එන නැව්වල තියෙන සිගරට් අපේ එවුන් උන්ගෙන් අරගෙන විකුණනවා. එකට එකක් ලාබයි. හැබැයි ඔක්කොම ෆොරින් බ්‍රෑන්ඩ්ස් මචං. මට්ටක්කුලිය පොලිසියට අහුවුණොත් පුකෙන් දුං දාන්න දෙනවා ගුටිය.
  4. shanerandi

    අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් &#3473

    මන්ත්‍රී මිණිබිරියට බෙන්ස් රථයක් තෑගි කළ සුවහසක් බදු ගෙවන ජනතාවට අපගේ හදපිරි මෙව්වා එක හොදේ.
  5. shanerandi

    Sri Lanka team for Champions Trophy 2017

    පහුගිය තරඟ ටිකට අදාළව උපුල් තරංග යනු පිතිකරුවෙක්, පන්දු යවන්නෙක් හෝ පන්දු රකින්නකු නොවේ. ඔහු නායකයා පමණි.
  6. shanerandi

    සතියක්_බාර්_වහලා

    මේ නිව්ස් එක පොඩි එකෙකුට කිව්වා. ඌ ගත්කටටම ඇහුවෙ “ෆාමසි වහන්නෑ නේද අයියෙ?“ කියලා.
  7. shanerandi

    හැමදාම වේලෙන්න බෑ බොලව්

    හැමදාම වේලෙන්න බෑ බොලව් රොෂාන් පිලපිටිය වැඩි කැමැත්තක් දක්වන්නේ, ජුජුබ්ස් වලට බව නම් පැහැදිය.
  8. shanerandi

    පියන් ජොබ් HELP

    ඒ ඒ ආයතනය අනුව වෙනස් වෙනවා බං. උඹ ආයතනය කිව්වොත් උත්තරේ දුන්නැහැකි.
  9. shanerandi

    යාපනයේ_කුකුළුමස්

    පිස්සුද බං ඌ ජීවිතේට පාටි දෙන්නෑ, අනුන්ගෙ පාටියකින් ගිල්ලොත් මිසක්. ඔෆිස් එකේ වෙල්ෆෙයාර් ට්‍රිප් එක යන්න මුළු පවුලම එක්ක එනවා. ඔක්කොම ෆ්‍රී නෙ. අඹේවෙල ෆැක්ටරිය බලන්න ගියාම ඒකෙ ශොප් එකේ යෝගට් එකක් රු. 15 යි. හැමෝම තමන්ගෙ ළමයින්ට යෝගට් අරන් දුන්නා. මූ පොඩි එවුන් දෙන්නට කියනවා. “මේ සීතලේ යෝගට්...
  10. shanerandi

    agamathi ranil මීතොටුමුල්ලට

    ගල් බෝයි ගල්වි බාස්ට විස්තර විචාරෙ කරනවද?
  11. shanerandi

    kaatada oneee ;)

    විල්බැරෝවෙන් එකක් විතර රෙනවා ඇති එක පාරකට.
  12. shanerandi

    යාපනයේ_කුකුළුමස්

    අපේ ඔෆිස් එකේ ඉන්නවා චරිතයක්, ඌ වෙජිටේරියන්. හැබැයි කවුරුහරි දුන්නොත් බලු මස් උණත් කනවා. පාටියකට ගියොත් ඒකෙ තියෙන හැම මසක්ම ගිලිනවා. ගෙදරින් ගේන බත් එක වෙජිටේරියන්. උගෙ අම්මට #$%* වෙජිටේරියන් එකක් ඒක. :lol::lol:
  13. shanerandi

    මගේ 10 වෙනි ඇනවසරි එක

    මගේ කැලෑසියෙක් එකෙක් නොවැ.
  14. shanerandi

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    යන්තම් ඇඳිරි වැටීගෙන එනකොට ප්‍රවාහන පහසුකම් නෑ. කඩ සාප්පු වුණත් 7 පස්සෙ වහලා.
  15. shanerandi

    අම්මටහුඩු_නයා

    හම්බෝ
  16. shanerandi

    අනවසර ඉදිකිරීමක් .. උදව් ..

    ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීලා, ගමේ එවුන් එක්ක පෙත්සමක් අත්සන් කරලා පොලීසියට පැමිණිලි කරහන්. ඒක විභාග වෙනකල් කිසිම ඉදිකිරීමක් කරන්න එපා කියලා උන් දැනුම් දෙනවා භූමි පරීක්ෂාව කරලා එදාම.
  17. shanerandi

    ත්‍රී වීල් එකක් ගන්න හෙල්ප් එකක්

    CDB යාර්ඩ් එකේ තියෙනවා අළුත් ටුක් ටුක් අම්බානක. ගාණ ටිකක් ශේප්. ඒක ට්‍රයි කරලා බලහං. හැබැයි ඉතිං පරණ වුණත් කාර් එකේ ගැම්ම නෑ බං ටුක් ටුක් එකේ...
  18. shanerandi

    සිංහල_බොක

    බෝට්ටු ගැට්ටෙ ඉඳන් මුහුදට අඩි 10 ක් හෝ ඊට වඩා අඩු දුරක් තියෙනවනෙ. රැල්ල නිසා බෝට්ටුව ලාවට පැද්දි පැද්දි තියෙන්නෙ. අරූගෙ බෙට්ට පුකෙන් රිලීස් වෙලා මුහුදට පතිතවෙන අතර තුරේ බෝට්ටු බඳේ ලාවට ටච් එකකුත් දීගෙන යන්නෙ. වෙරළෙ නවත්තලා තියෙන බෝට්ටු වලට හේත්තුව දාලා ෆොටෝස් ගන්න කපල් ඊයා යකෝ...
  19. shanerandi

    Kukku

    pure salt water තිබහක් ආවොත් කියහං...

    No contents