ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අංක 06 ස්ථානයේ ක්‍රීඩා කිරීමට තවමත් ස්ථිර ක්‍රීඩයෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? කණ්ඩායමට ඇතුළත් වීමට ඉතාමත් තරඟකාරී බවක් තිබුණද ලැබෙන අවස්ථාවෙන් ප්‍රථිඵල ගැනීමට ඔවුන් අසමත් වීමෙන්, තරඟාවලියෙන් තරඟාවලියට 06 පිතිකරු ස්ථානය අහිකුණ්ඨික තත්වයට පත්ව ඇත්තේ ඇයි...