1. shanerandi

    හිස නැති කුකුළෙක්

    "1947 වසන්ත කාලය ආරම්භ වනවාත් සමගම දිනක් රාත්‍රියේ මයික් හිස නැති කුකුළා හුස්ම හිරවී හඩලන ශබ්ධයෙන් අවධි වූ ඕල්සන් යුවල දුටුවේ හුස්ම හිරවී මරණයට පත් වූ කුරුල්ලයි." ඔළුවක් නැතුව හඬලන්ෙන ෙකාෙහාමද බං?
  2. shanerandi

    CCTV කොම්පැණියේ Lady manager... 18+

    මේක “ප්‍රියාදරී“ පත්තරේ කතෘ ට යවහන්. :D:D:D:D
  3. shanerandi

    Podi help ekak ona but 18++

    උඹ ඔය දැන් අපිට ශේප් එකේ ලව් එකෙන් විස්තරේ කිව්වෙ, අන්න ඒ වගේම ගෑණිටත් කියහන්.
  4. shanerandi

    විජිත හේරත් සිල් බිඳගෙන වාහනය හප්පා ගනී.. ‘ක&#

    මන්ත්‍රී වරයා පොලීසිය වෙත කටඋත්තරය දීමට ගියපසු වටේ සිටි බයියන් විසින් කැබ් රථය වෙත ඉතා පරුෂ වචනයෙන් බැනවදිමින් පහර දීමටද තැත්කර බව කැබ් රථය විසින් පසුව වැලිකඩ පොලීසිය වෙත පැමිණිලි කර ඇත. :lol::lol::lol::lol:
  5. shanerandi

    බල්ලෙක්

    ඇති කරනවා නම්, නියම ඩොගියා තමයි රොටා.
  6. shanerandi

    මොරසූරන වැස්සේ බයනැතුව දැදුරු ඔයේ ජල කඳට &#350

    බැරි වෙලා හරි ඔය පැනපු වෙලාවෙ වතුර යටින් ආපු කොටේක ඔළුව වැදුනා නම් මොන වගේ තත්වයක් ඇති වේවිද? වතුරේ ඝණත්වය, වතුර බැස්මෙ වේගය, සීතල, ක්ෂණිකව ඇති වෙන කෙන්ද පෙරලීම වගේ දෙයක් වුණා නම් හදපු වඩපු දෙමව්පියො තමයි ඉතින් දුක් විඳින්නෙ.
  7. shanerandi

    උතුරු කොරියාව

    මේක පට්ටපල් බොරුවක් මචං. උතුරු කොරියාව කියන්නෙ සමාජවාදී රටක්, ලෝකෙ කිසිම රටකට යටත් නැති. බටහිර රටවල් විවිධ උපක්‍රම හරහා මේ රට තමන්ගෙ අතවැසියෙක් ලෙස තබා ගැනීමට උත්සාහ කළත් උතුරු කොරියානුවන් ඒවට අහු වුණේ නෑ. අනික ධනේශ්වර රටවල් සමාජවාදී රටවල් ගැන මේ වගේ බිල්ලො මවනවා මුළු ලෝකෙටම. එතකොට සමාජවාදය...
  8. shanerandi

    වායු තුවක්කු

    Thanks dude!!!
  9. shanerandi

    වායු තුවක්කු

    W. THOMAS & SONS එකේ ගාණ ටිකක් වැඩියි මචං.
  10. shanerandi

    වායු තුවක්කු

    වායු තුවක්කු තියෙන එවුන් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් විස්තර කියපල්ලා මචංලා. ගත්තු තැන, මිල, තාක්ශණික විස්තර වගේ දේවල්
  11. shanerandi

    උපසංස්කෘතිය_Bro

    උඹේ මේ ත්‍රෙඩ් එකත් එළකිරියෙ උප සංකෘතියක් :D
  12. shanerandi

    ඒහා ගෙදර කැ@ බල්ලා

    මාළුයි බතුයි මී පාසනම් ටිකකුයි අනලා ගේ ඉස්සරහින් තියලා තියපන්
  13. shanerandi

    මැස්සො_කරදරේ

    Mosquito Bat එක්ක ගනිං සතියකින් විතර 98% විතර වැඩේ ගො,. ඊට පස්සෙ ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා
  14. shanerandi

    Namal Rajapaksa Six Pack

    six pack වලට අමතරව තං ගෙඩි පැක් එකකුත් නඩත්තු කරනවා වගේ.
  15. shanerandi

    තම්බි කඩ වලින් කන සිංහලුන්ට

    වයසක මිනිස්සු ඉන්නවා බං ගෙවල් වලින් කෑම පැකට් 20 ක් 30 ක් හදාගෙන ඇවිත් ඒක විකුණලා යන. ඒ කෑම වල මිරිස් තුනපහත් ගාණට තියෙනවා තෙල් එහෙමත් අඩුයි.
  16. shanerandi

    මහත_ගැහැණු_ළමයි

    එයාලගෙ ගෙම්බත් මහතයි :lol::lol:

    No contents