New Method
1. මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
2. දැන් regedit කියලා type කරලා OK කරන්න.
3. දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
4. ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click...