New Method
1. මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
2. දැන් regedit කියලා type කරලා OK කරන්න.
3. දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
4. ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්න.
5. අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න. ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )