1. V3RT3X

    නාන්න යන්න ප්ලේස් එකක්

    google map eke balapan hoda place tikak tynwa. photo wala tyna widiyatama tynwada dn na habai 😵‍💫
  2. V3RT3X

    First-ever wildlife tunnel in Kasikote to protect 🐘🐘🐘

    හොඳ වැඩක් :yes:
  3. V3RT3X

    SMS election registration,?

    ඉදිරි ඡන්ද ලේඛන සඳහා 2008.01.31 දිනට පෙර උපන් අය ගණන් ගැනීමට ග්‍රාම නිළධාරී ඔබ නිවසට නොපැමිණියේ නම් වහාම ඔහු විමසන්න. ec.lk/vrd
  4. V3RT3X

    ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා

    සම්මානෙ තියල ඉදගනින් කිය්ල මූ නිධන් හොයන්න ගිහින් :lol: වැඩ්ඩෙක් හැබැයි 1999 ඔහොම එකක් හැදුව කියන්නෙ.
  5. V3RT3X

    Ottawa mass shooting -

  6. V3RT3X

    Ottawa mass shooting -

    ow. age 19 podi uttek :angry:
  7. V3RT3X

    Ottawa mass shooting -

    පොඩි කැරිය පවුලම කපල නේද :baffled:
  8. V3RT3X

    ප්‍රීමා කොත්තු මී

    බලපන් මෙකෙ තියෙන රසකාරක ගොඩ :baffled: MSG කියන්නෙ එක රසකාරකයක් විතරයිනෙ. MSG අවුලක් නෑ කියල තමයි මෙයාලනම් කියන්නෙ :yes:
  9. V3RT3X

    මාලු help

    Bump
  10. V3RT3X

    Switzerland යවනවා කියලා train කරලා සැපත් අරන් සල්ලිත් අරන් මාරු වෙලා

    ලොකල් Con Artist :lol: අහූනොත් අමුවෙන් කයි ඔකව ගමේ උන්
  11. V3RT3X

    Bus එකේදි laptop එකක් පාවිච්චි කරොත් නෝන්ඩිද?

    උබට මොසන් සික්නස් නැද්ද? කොහොම උනත් බුස් එකක යන ගමන් වැඩ කරන්නෙ කොහොමද බන්? ටකරන් බෑන්ඩ්, ගැනුන්ට ජැක ගහල යන වලි, ගූපියන්ගෙ ස්මෙල් එක අස්සෙයි උබට ලැප් කට්ටක් දිග ඇරන් වැඩ කරන්න පුලුවන් කියන්නෙ උබ මනුස්සයෙක් වෙන්න බෑ
  12. V3RT3X

    MARU BADU SET EKA

    ජරාව කොහෙද, කපුටො එතන :lol:

    No contents