මෙ රට හෙන විනොදයි බං 🤷🏽‍♂️🤷🏽‍♂️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    මාත් හඳුන්කූරු පැකට් එහෙම උඩ දාල එන්නෙ. ආයෙ අනිත් වාරෙ නැග්ගම කලින් දාපු ඒවා තියෙනවද කියල බලන්න අමතක කරන්නෙ නෑ.
     
    • Haha
    Reactions: gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔය ආතල් එකක් දීපු.

    හැබැයි කුණු දාලා එන උන්ට කෙල වෙනවා කේස් එක තියෙන්නේ ඕක උන් දන්නේ නෑ උන්ට කෙල උනේ කුණු දාපු නිසා කියල.

    ඇස් වහ වැදුන වගේ හේදිලා යනවා. කාට හරි සැකයක් තියෙනවා නන් කුණු දාලා ඇවිත් අවුරුද්දකු යි නැතුව අවුරුද්ද කුයි චෙක් කරලා බලපංකෝ

    උබලාත් ඕක දන්න දන්න උන්ට කියපන්. ගොඩක් උන් පව්
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිරි පා රක්ෂිතයෙ තියෙන ජෛව විවිධත්වයෙන් යුත් ශාඛ, සත්තු විනාශ කරනව කුණු සිංහලයො. යන තැන විනාශයි.
    ඊළඟ පරම්පරාවට, ඖෂධ වලට ගන්න වෙන්නෙ පොත් වලින් ප්‍රින්ට් කරපුව තමයි.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කුණු දාන්නේ ඉතින් ලන්නක්වේ එවුන් තමා මොකෝ ඉන්දියාවෙන් ඇවිත් දාලා යනවා ද
    කුණු අහුලන්න සමන් දෙයෝයෝ සෙට් එකක්‌ එවනව කියල එකේක් දාල කොමෙන්ට් එකක්‌ 🤦‍♂️
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එ කිවෙ 🙄?

    බුද්ධාගමේ‍ දේ‍වල් ගැන ගොඩක්ම හොයන්නේ කුරුසයෝ නේ..තම්බිවත් ඵහෙම කරන්නෑ..ඒක තමා කුරුසයෝ භයානක තම්බින්ට වඩා..කුරුසයෝ තමා යටිං ඔක්කොම ගේම් ගහන්නේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    බුද්ධාගමේ‍ දේ‍වල් ගැන ගොඩක්ම හොයන්නේ කුරුසයෝ නේ..තම්බිවත් ඵහෙම කරන්නෑ..ඒක තමා කුරුසයෝ භයානක තම්බින්ට වඩා..කුරුසයෝ තමා යටිං ඔක්කොම ගේම් ගහන්නේ..
    ආගම් වලින් වැඩක් නෑ. මිනිස්සුන්ගෙ moral quality එක තමයි වැදගත්. ගොඩක් තමුන්ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු තමයි ඔහොම කරන්නේ. අපි නම් බස් ටිකට් එකක්වත් පාරෙ නොදා සාක්කුවෙ දාන් ගෙදර ගෙනල්ලා ගෙදර ඩස්බින් එකටනේ දාන්නෙ. ඒවා හැදෙන්න ඕන ගෙවල් වලින් බන්. මොන්ටිසෝරියෙන්.
     
    • Like
    Reactions: Purple2022

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බුද්ධාගමේ‍ දේ‍වල් ගැන ගොඩක්ම හොයන්නේ කුරුසයෝ නේ..තම්බිවත් ඵහෙම කරන්නෑ..ඒක තමා කුරුසයෝ භයානක තම්බින්ට වඩා..කුරුසයෝ තමා යටිං ඔක්කොම ගේම් ගහන්නේ..
    සමන් දෙයියො කුණු එකතු කරන්න සෙනග එවනව කියල දාපු එකා නම් අනිව කුරුසකාරයෙක් තමා.

    ඕකුන් බුද්දාගමට අපහාස කරන්න ඕම කරන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,763
    113
    මාලඹේ
    සමන් දෙයියො කුණු එකතු කරන්න සෙනග එවනව කියල දාපු එකා නම් අනිව කුරුසකාරයෙක් තමා.

    ඕකුන් බුද්දාගමට අපහාස කරන්න ඕම කරන්නෙ.
    අපීම අපේ ආගම පාචාචල් කරලා නෝන්ඩි කරලා කථා කරන කොට කුරුස කාරයො තම්බියෝ කොහොමත් පහත් කරලා කථා කරනවා බං