තරුණ කාලෙ මොන සෙල්ලම් දැම්මත් වයසට යනකොට ඕනෑම මිනිහෙක්ට තනිකම පාළුව දැනෙනවා...
ඒක හිතාගන්න බැරිතරම් දරුණු තනිකමක්
මම ඕක හොඳටම දැක්ක, අපේ නෑ කෙනෙක් හිටිය බැඳපු නැති ම්නිහ අන්තිම කාලේ සෑහෙන්න පසුතවුනා මිනිහගේ දුකසැප බෙදාගන්න කවුරුවත් නෑ කියල
අන්තිමට ලෙඩ උනාම වටේ පිටේ හිටපු යාලුවෝ කවුරුවත් නෑ...