එළකිරියට ඇවිත් අදට අවුරුදු 6
එළකිරියට ඇවිත් අදට අවුරුදු 6 යි මම දුන්න දේට වඩා මම එළකිරියෙන් ලබා ගත්ත දේ වැඩියි ගොඩක් ස්තුතියි යහළුවනේ මමත් හොද දේ වලට සලකලා උඩට ගන්න
හරි සප් එකක් දුන්නා කියන සතුට තියෙනවා දැන් ඔයාලගේ සහයෝගයෙන් රෙප් 9ක හිමිකාරයෙක් හොද නුලට 9 කින් තමයි සලකන්නේ එහෙනම් නවතින්නම්...