1. Love kolla

    Game servers හදපු එචුන් වරෙල්ලා

    Game servers හදපු එචුන් වරෙල්ලා මවන් මේකයි සීන් එක... මට ඕන multiplayer game server එකක් හදාගන්න.. කොහොමද බං ඒක කරන්න‍ෙ??
  2. Love kolla

    android programmin danna ewn warellaaaaa...

    thanx mchn.. :D:D:D
  3. Love kolla

    ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්...

    mn fiver baluwa.. eth jobak set wenna mara dws ganak ynwnee
  4. Love kolla

    android programmin danna ewn warellaaaaa...

    Machan ubala dannawada ban android app programm kr?? mt igenagnn asai ban e gana.. online ehmwth help ekak gnn puluwnd baluwe bn.. kwruhri dnnwnm kiyla dipn hndee...
  5. Love kolla

    මොකක්ද බං මේ Nexus?

    Keels Super market වලින් දෙන nexus card එක මොකක්ද? වාසි මොනවද? දන්න කවුරු හරි කියන්නකෝ..
  6. Love kolla

    $ හොයන්න tsū - register වෙච්ච අය...

    salli enna mkakhri kr onad bn?? post danawa wadi wena trmt sallith wadi wenawada bn? poddak e gana kiyala dipankoo
  7. Love kolla

    ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්...

    thanx mchan... meke graphic design karanna man thoragatta ban... try krnw wtri, meken mawa nattatm nathi weida danne naa nee....thiyena podi ganath internet card wlta wiydn krla
  8. Love kolla

    ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්...

    thanx mchan.... machan mata graphic design puluwn.. (photoshop, coreldrew puluwn ban mata.. ) dreamviewr walin web page hadannn.... normally loku wada kr puluwn... expert newei ban... podi podi programming puluwn mchan. .. (expert newei ban.. java wge tmi puluwn..)
  9. Love kolla

    ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්...

    ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්... මචන් උඹලත් එක්ක ඇත්තම කතාකරොත්... අපි අපෙ පවුල මහ ලොකු සල්ලි කාරයො නෙවෙයි බන්.. ගොඩක් අමරුවෙන් ජීවත් වෙන පවුලක් බන්..තාත්තට හම්බෙන සොච්චම් මුදල නිසා යන්තමින් කල ඇදල ඉන්නව බන්.. මගේ ඉගෙනීමට සල්ලි ලබෙන්නෙත් මාරම අමාරුවෙන්.. මචන් මන් මේ මගේ දුක කියනව...
  10. Love kolla

    mata job ekak hoyala denna puluwanda

    bump mchn
  11. Love kolla

    Andoid help මචො.....

    elakiri mchoo.. thanx.. wade hri
  12. Love kolla

    Andoid help මචො.....

    Mඅචන්.. මගෙ android phone එකෙ delete වෙන්නෙ නති photos වගයක් තියෙනව බන්.. මන් එක del කරත් ඇ ටික එනව බන්.. මන් හිතන්නෙ.. picasa app එක දල තියෙද්දි එකට sync උන එවද දන්නෙ නැ.. එකෙ තියෙන icon එකත් picasa එකෙ icon එකමයි බන්.. එත් එක එහෙමනම්.. කොහොමද eka delete කරන්නෙ??
  13. Love kolla

    Elakiri COD4 Multiplayer Guide !

    aneee ban key waradilu ban
  14. Love kolla

    ElaKiri Programmer's Club

    math awa ban ehenm.. mn melo deyak danne na bn.. eth asai ban java, C wage igenagnn.. (Software programing) kawruhari innawanm matath kiyala dipankoo ban
  15. Love kolla

    පට්ට වැස්සක්නේ

    SAME IN GALLE
  16. Love kolla

    Elakiri COD4 Multiplayer Guide !

    ~ gahuwata enne na bn consol ekak
  17. Love kolla

    Galle inna ewan warenkoo

    Machan MOTOR BIKE rent karana thanak Galle wala tiyenawanm kiyanawada?? loku udawwak ban

    No contents