Andoid help මචො.....

Mඅචන්.. මගෙ android phone එකෙ delete වෙන්නෙ නති photos වගයක් තියෙනව බන්.. මන් එක del කරත් ඇ ටික එනව බන්.. මන් හිතන්නෙ.. picasa app එක දල තියෙද්දි එකට sync උන එවද දන්නෙ නැ.. එකෙ තියෙන icon එකත් picasa එකෙ icon එකමයි බන්.. එත් එක එහෙමනම්.. කොහොමද eka delete කරන්නෙ??
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    matat oka una bun eka parak

    mage ahawal eke photo wagayak gahala kallakata yawala phon eken del kara menna pahu wenida balanakota ayet parak ara photo tika tiyenawa

    mata heen dadiya damma ita pase google account ekata sync wela tiyena ewa makuwama hari giya LOL