අපෝ ඔය මගුල නම් උබ කරගහන්න එපා
ලෙඩ/අඩුපාඩු කෝටියයි
මම දන්නා එකෙක් ඌ බයික් හොදට පදපු එකෙක් 135 ක් අරන් මර කට්ටක් කෑවා. 2-3 පාරක වැටුන කොන්ට්‍රෝල් නැතුව.
ඔකේ සෙකන්ඩ් හෑන්ඩ් යන්නෙත් මර අඩුවට
ඕක පල්සර් කියල නම ගහපු XCD 135 එකක්.
ගන්නවා නම් පල්සර් 150,180, අපාචි, හන්ක් මේවා ගනින්. නිකන් විහින්...