වැල්ලෙ සිරා;13490384 said:මහින්ද මාම කිව්වා ඒ දවස 3ම නිවාඩු දෙනවා කියල
චම්පික සීය කිව්වා ඒ දවස් 3ම ලයිට් කපන්නේ නෑ කියල





Ane palayan ban yanna![]()
ඔයවගේ TV SEASON එකක් එන්න තියනවා ඉස්සරහට.. හැබෑ එකේ තියෙන්නේ මුලු ලෝකෙම විදුලිය විසංදි වෙන එකක්..
![]()




එන්න තියනවා නෙවෙයි බන් , ඇවිල්ලා තියෙන්නේ. මම 1 වෙනි එපිය බලලත් ඉවරයි.
Game of Thrones ආයේ එනකල් මොනවා හරි බලන්නත් එපායැ..
nama kiyapanko ban TV SHOW ekw apitath balanna