My new 925
Lumia 925
මමත් ගත්තා 925 එකක්. :yes:දැන් දවස් 2 විතර වෙනවා. පිස්සු හැදෙනවනා. නියමෙට වැඩ.:cool::cool: ලංකාවෙන් නෙමෙයි හැබැයි ගත්තේ. යාලුවෙක් ගෙනත් දුන්නා.
Charger, Data Cable, Handsfree & Wirless Charging back Cover
මේ ඔක්කොම Box එකේ තිබුනා. :shocked:
නියම ගාන අතට. මටත් ආස...