පෙට්‍රල් රු 30කින් අඩු වෙයි
මාතෘකාව දිහා බලලා උඹලා මාව කන්න හදන්න එපා
ඉන්ධන, විදුලිය, ආහාර, ඔය හැම දේම ගණන් යනවා කියන නිව්ස් මිසක්, ඕවා අඩු වුණා කියලා නිව්ස් එකක් අපි ජීවිතේට දැකලා තියෙනවද? තෙල් මිල ඉහල ගියාම ඒවට සාපේක්ශව ඉහල ගියපු බත් පාර්සලේ, ආප්පෙ, තේ කෝප්පෙ, බුලත් විටේ ආයේ කවදාවත් මිල පහත...