මචංලා මට වෙබ් එකක් ඩිසයින් කරගන්න ඕනි ෆ්‍රෙෂ්, එළවලු පලතුරු පිටරට යවන ආයතනයකට. අපේ එළකිරියේ ඉන්න වෙබ් වැඩ්ඩො ටික මට මේ වැඩේට උදව් වෙයල්ලා. උඹලා අය කරන ගාස්තුව, වැඩේට කොච්චර කල් යනවද?, මේන්ටේන් කටයුතු කරන්නෙ කොහොමද කියලා මට PM පාරක් දාන්න නැත්නම් කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් එවන්න. මට මේ...