බණ්ඩාරවෙල හර්තාලය ඇයි?
සිදී ගිය දිය උල්පත් මෙන්න.
හීල් ඔය සිදී ගොසිනි. මකුල්ඇල්ලක් නැත. දෝව සිදී වියැළි ගොසිනි. ගල් ඇක්කේ වතුර නැත. වෙලන්ගහ උල්පත තිබූ තැනක් නැත. සිදී ගිය දිය උල්පත්, ලිං, ඇලවල්, දිය දහරා 3112 කි. ඒ අතර වැලිමඩ- බණ්ඩාරවෙල ගිය විට ඔබ දිය නෑ, වතුර බිව්, වෙහෙස නිවාගත් මේ දිය දහරා ද...