මේකනම් අපේ මාමණ්ඩිගේ කථාවක්. කථා සාගරයක් මෑන්නම්
අද එකක් ලියන්නම්
මාමාට මෑතකදී ජොබ් කට්ටක් සෙට් වුනා
කොළඹ රටේ කොන්ත්‍රාත් කරන තැනක වැඩ බලන්න
මෙතන ලොකු මහත්තයාට එකම එක දූ පොඩිත්තයි ඉන්නේ
එකා යකානේ
මේ දූ පොඩිත්තත් එහෙමයි
නා නා කාර කොල්ලොත් එක්ක සෙට් වෙලා අවසානයේ
චණ්ඩියෙක් එක්ක සෙට් වුනේ නැතියි...