මමත් ඔයවගේ JOB & මගේම පොඩි ෂොප් එකක් තියනව, ෂොප් එක බලාගන්නේ අම්ම & තාත්ත, කඩේට ඕන කරන දේවල් ගන්න යන්නේ ජොබ් එක ඉවර උනාට පස්සේ, ගිහින් එනකොට රැ 12 , 1 වෙනවා ,ඔහොම සේරම දේවල් ටික කරල ඉවර වෙනකොට කොහොමද තියන මහන්සිය....
BUT පොඩි නිවාඩුවක් තියෙන්න ඕන එතකොටතමා සේරම balance කරගන්න පුළුවන් වෙන්නේ...